මේකනෙ බං, ඕක ඇවිල්ල අපි ගෝත්රිකයො කාලෙ ඉඳල නායකයට දුන්න තැන...
ඕක තමයි සිස්ටම් එක..
වෙන කොයි අතට හැරෙව්වත් අන්තිමට ඔය පැත්තටම තමා හැරෙන්නෙ..![]()
ඒඋනාට අපි දැන් ගෝත්රිකයො නෙමෙයිනෙ බන් අපි දැන් හොඳට මට්ටුවෙලානෙ ඉන්නෙ මේවෙන දේවල් වලින්. දැන් බලපන් හොඳට හැමදාම මාරු වෙවී බලේට එන්නෙ එකම සෙට් එක උන මැරෙනකන්ම හොරකන් කර කර ඉන්නව 5න් 5හට මාරු වෙවී........



meka දනවාදය බන් දනවාදය 


