නව රජය TNA ඉල්ලීම් වලට හිස නැවීම අරඹයි!

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
ගොං කතා කියන්න එපා. ආණ්ඩුකාර කියන්නේ සිවිල් තනතුරක්. ඒකට දාන්න ඕන රාජ්‍ය නිලධාරියෙක්. හමුදා කාරයෙක් දාලා හරියන්නේ නෑ සිවිල් තනතුරු වලට. මහින්ද ඒකාධිපතියා වගේ වැඩකරන්න හමුදාකාරයන්ව හැම තැනටම දාපු එකයි ලොකුම අවුල. ආණ්ඩුකාරවරු, තානාදිපතිලා ඔක්කොම හමුදා කාරයෝ. උන්ට සිවිල් වැඩ තේරෙන්නේ නැති හින්දා හැම තැනම ඇනං ඉන්නේ දැන්.

සිවිල් තනතුරුවලව පලපුරුදු රාජ්‍ය නිලධාරීන් පත් කරනු! මෛත්‍රීෙගේ හොඳ තීරණයක්!

lol jaffna lankawe anith pathi wage neweine ban,so yudden passe wena kabbek damma nam kelawenawa ekai G.A Chandrasiri wage konda pana thiyena army ekekwa damme, dan kotinta raja magul wei....
 

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
බල්ලගෙ ඇඟේ ඉන්න මැක්කො එලවන්න බල්ලට වෙඩි තියලා මරලා දාපු සින්හලු අපි... :yes::yes::dull:
 

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යුද්දෙ ඉවරකලාට දෙමල මිනිසුන්ට නිදහසේ ඉන්න දුන්නෙ නෑ. ඉතින් කොහොමද බන් සහජීවනේ හදන්නෙ.
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මෙතන තියෙන වැරැද්ද සිවිල් මිනිහෙක් දාපු එක නෙවෙයි. දාපු මිනිහ දෙමළ බෙදුම්වාදී මතය කරපින්නාගත් කෙනෙක් වීම.
    දාපු මිනිහ මහින්දගෙ මිනිහෙක් slrrce එකේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කලු පූසා;17743704 said:
    ඉතින් උඹලම නේද හමුදාකාරයෙක්ව රටේ ජනාදිපති කරන්න හැදුවෙ? :lol::lol::lol:
    ජබුක්
    :lol::lol::lol:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    තව ඉස්සරහට මොනව වෙයිද දන්නෙ NO.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කමක් නෑ බන්... කන්න තියෙනවනම් ඕවට මොන වුනාම මොකද...

    ඇයි යහපාලනේ....... අවුරැදු 10ක් සැප ගත්ත උන්ට දඩුවම් කරන්න එපෑ. ර‍ටට හෙන ගැහුවත් මොකද..? නැත්තන් අපි පාර‍ට බහිනව..... :P :rofl::rofl::rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බල්ලගෙ ඇඟේ ඉන්න මැක්කො එලවන්න බල්ලට වෙඩි තියලා මරලා දාපු සින්හලු අපි... :yes::yes::dull:

    :yes::yes::yes::yes::yes: දැන් බලු කුණ තියන් ගෙදරට හොරැ පැනල ගේ සුද්ද කරල යනකන් බලන් ඉමු. :rofl::rofl::rofl::rofl:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    :yes::yes::yes::yes::yes: දැන් බලු කුණ තියන් ගෙදරට හොරැ පැනල ගේ සුද්ද කරල යනකන් බලන් ඉමු. :rofl::rofl::rofl::rofl:

    gune baaiii..umba law dannawane da?
    mata meka prashnayak...
    my3 widayakaya next week ahosi kerenawada?ehema keloth agamathi wenne parliment majority neda?ranil ain weida?:P
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඔන්න දැන් කට්ටිය වැඩ පටන්ගන්නයි යන්නේ. කොටි ටික හරිම සතුටින් ඉන්නේ

    http://www.divaina.com/2015/01/14/news33.html

    2q16vx1.png
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කවදත් දකුනේ උන්ට විතරයි රට ගැන කැක්කුමක් තිබුනේ...දකුනේ හැමදාමත් මහපොලව බේරාගන්න පසුබට වෙන්නේ නැ...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    gune baaiii..umba law dannawane da?
    mata meka prashnayak...
    my3 widayakaya next week ahosi kerenawada?ehema keloth agamathi wenne parliment majority neda?ranil ain weida?:P

    විධායකය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් හා ජනමත විචාරනයක් ඕනා.