1. හමුදා පරිපාළනය වෙනුවට සිවිල් පරිපාළන නිළධාරියෙක් පත් කරල තියෙනව.
2. උගත් පාඩම් කොමිසම මහින්ද ගෙනාපු එකක්නෙ

අවුලක් නැ බන් මෛත්‍රී දින්නනේ..

ගොං කතා කියන්න එපා. ආණ්ඩුකාර කියන්නේ සිවිල් තනතුරක්. ඒකට දාන්න ඕන රාජ්‍ය නිලධාරියෙක්. හමුදා කාරයෙක් දාලා හරියන්නේ නෑ සිවිල් තනතුරු වලට. මහින්ද ඒකාධිපතියා වගේ වැඩකරන්න හමුදාකාරයන්ව හැම තැනටම දාපු එකයි ලොකුම අවුල. ආණ්ඩුකාරවරු, තානාදිපතිලා ඔක්කොම හමුදා කාරයෝ. උන්ට සිවිල් වැඩ තේරෙන්නේ නැති හින්දා හැම තැනම ඇනං ඉන්නේ දැන්.
සිවිල් තනතුරුවලව පලපුරුදු රාජ්‍ය නිලධාරීන් පත් කරනු! මෛත්‍රීෙගේ හොඳ තීරණයක්!
ඔව් බන්. මෙක උතුරෙ ජනතාව දිනා ගන්න වැඩක්. හමුදා නිලධාරියෙක් දාලා තිබ්බම දෙමල මිනිස්සු තවත් මධ්‍යම පාලනයෙන් ඈත් වෙන එක විතරයි වෙන්නෙ .