මේෂ-
ඔබට ලස්සන අං දෙකක් දී ඇති මුත් එය අග්ගිස්සෙන් නැමී ඇති බැවින් එයින් සත පහක වැඩක් නැත..හරියට ලංකාවෙ ඊනියා සමාජවාදීන් වැනිය.. අපල දුරුවීමට ඔය අං දෙක ලමයෙකුට දෙන්න..
වෘෂභ -
අන් අයගෙන් ඔබට ආරක්ෂාව ලැබෙන , ඔබ වෙනුවෙන් දිවි පීදීමට ඉදිරි පත් වන වාසනාවන්ත කාලයකි මේ..
වෘෂභ හිමියන් දේශපාලනයට නැඹුරුවක් ඇතත් ඔබ වැන්නන්ගේ දැඩි තරඟකාරී බව මත වෙනත් රැකියාවක් තෝරා ගැනීම සුදුසුය..
වාහන මිල ඉහල ගොස් ඇති බැවින් අනාගතයේ ඔබට වැඩි ඉල්ලුමක් ලැබෙන අතර එනයින් රජය විසින් ඔබටත් දුම් සහතිකයක් අනිවාර්ය කිරීමේ අවදානමකුත් ඇත..
මිථුන-
මිථුන ලග්නය එකවගේ දෙන්නෙකුගෙන් සංකේතවත් වේ..
ඔබට හොර සල්ලි අච්චු ගැසීමෙන් , චයීනීස් ඩුබ්ලිකේට් ෆෝන් විකිනීමෙන් සාර්ථක විය හැක...
කටක -
ඔබේ ලග්න සංකේතය කකුලුවා වේ... ඔබ ගමනක් යන විට මාලිමාවක් රැගෙන යන්න.. ටයර් පැත්තට ගෙවෙන අතර මේ වසරේදී වත් වීල් එලයින්මන්ට් එකක් කර ගන්න බලන්න.. කටක ලග්නයෙ ප්‍රසිද්ධ කෙනෙකු වන චන්ද්‍රිකා මෙයට හොඳම උදාහරනයකි... බලයේ සිටි කාලයේ එලයින්මන්ට් අවුට් ය..
සිංහ -
ලොං හැලෙන නපුරු කාලයකි.. සිංහ ලේ ස්ටිකරයක් තට්ටමේ අලවා ගැනීමෙන් යම් මානසික සහනයක් ලැබිය හැකි උවද, ගෙදරටම ආ රාහු ඉස්සරහා ඉස්සර දොරින් ඇවිත් පස්ස දොරින් ගියා වැනි හිස් හැඟීමක් ඇතිවේ... අපල කාලය තව අවුරුදු 4 1/2 පවතිනු ඇත..
කන්‍යා-
අද කාලයේ කලුනික සොයනවා වැනිය..
කන්‍යා ලග්නයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන්නේ මහින්ද රාජපක්ෂය...මුස්පේන්තු පජාත කාලයකි... අතේ සිටි කුරුල්ලා අවුරුදු දෙකක් තිබියදීත් ඉගිල ගියේය... ස්ථාන මාරුවී කුඩා කුටියක පදිංචියට යෑමේ අවදානම ඇතත් , අනෙකුත් ග්‍රහයන් සමග කෙරෙනා ඩීල් මගින් යම් සහනයක් ලැබේ.. ඔලුවෙන් සිටගෙන අතීතය මෙනෙහි කිරීමෙන්ද යම් සහනයක් ලැබිය හැක..
තුලා-
ගමරාළත් දිව්‍ය ලෝකයට යා හැකි සුභම සුභ ලග්නයකි.. එය තහවුරු වන්නේ ජනාධිපති සිරිසේනත් තුලා හිමියෙකු වීමෙනි. චාර්ලි චැප්ලින්ගේ චිත්‍රපට වලට ප්‍රිය වන අතර , අත් මේස් වලට ප්‍රිය නොකරයි... දිගටම හිටගෙන සිටීමෙන් වාත අමාරු ඇතිවිය හැක..සතුරා කෙල හැලුවත් වැල්ල සමග බඹරේත් කැරකෙන කාලයකි..
වෘශ්චික-
ව්සකුරු සතෙකු වන ගෝනුස්සා මෙම ලග්නයේ සලකුන වේ..මෙම ලග්නයට අයත් ප්‍රසිද්ධ පුදගලයෙකු වනුයේ විමල් වීරවංශය.. ගොනුස්සාගේන් උපන් අයගේ වයස කිව නොහැකි අතර විවිධ නමින් පෙනී සිටීමට ප්‍රිය කරයි.. නපුරු කාලයකි...ඇත්තටම හොදිත් නැති කාලයකි.. හදිසි ස්ථාන මාරුවක පෙර නිමිතිද ඇත.. හොඳ ලෝයර් කෙනෙකුගේ උපදෙස් ගන්න..
ධනු-
ධනු ලග්නයේ සංකේතය ඊ තලයක් අතින් ගත් අසුරෙකි.. හරියට බජට් එක වැනිය...
අශ්වයා වේගයෙන් පැමින ඊ තලයෙන් පුකට විදියි.. ධනු කිව්වට කිසිම ධනයක් නැත.. ධනපාලත් පාරේ හිඟමන් යදින කාලයකි..
මකර-
මකරා යනු දුමයි ගින්දරයි දාගෙන පස්සෙන් එන සතෙකි... ඔබට නිසැකවම ප්‍රයිවෙට් බස් ව්‍යාපාරයේ සාර්ථක විය හැක.. බස් ගැමුණු මුනගැහෙන්න..
කුම්භ-
ලංකාවේ ලග්නයයි... ඉතිං නැගිටියිද.? පේන තෙක් මානෙක සුභ ගතියක් පෙනෙන්නට නැත.. කුම්භ ලග්නය ඇති අයට රජයේ සේවය වඩා සුදුසුය..
උදේට නැගිටීමට පමනක් එලාම් එකක් පාවිච්චි කරන්න...
මීන -
පන්තියේ අන්තිමයා වන මීන රාශියේ ප්‍රසිද්ධ අයෙකු වනුයේ රනිල් වික්‍රමසිංහයි.. පොට්ට චාන්ස් වදින කාලයකි.. දරු පල ගැන බලාපොරොත්තු තැබිය හැක... වැඩ බැරි ටාසන් කෙනෙකු උනත් වැඩ පුලුවං වගේ පේන කාලයකි....
ප්‍රවීන පලා වේදී , ගුප්තාචාර්ය මුකුනුවැන්නලාගේ කංකුං කීරකොටුව මහතාගේ
අනාවැකි පිස්තෝලයක කුරුමානම මෙන් ස්ථීර බවට සහතික විය හැක...
ඔබේ ප්‍රශ්න යොමු කිරීමට සැම ඉරු දිනම රාත්‍රී 10ට ස්වර්ණවාහිනිය බලන්න ...
උපුටා ගැනිම FBඔබට ලස්සන අං දෙකක් දී ඇති මුත් එය අග්ගිස්සෙන් නැමී ඇති බැවින් එයින් සත පහක වැඩක් නැත..හරියට ලංකාවෙ ඊනියා සමාජවාදීන් වැනිය.. අපල දුරුවීමට ඔය අං දෙක ලමයෙකුට දෙන්න..