නව වසරේ රටට මහ විනාශයන් එනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Blessings on the country
Sunday, 04 May 2014 13:10


01(516).jpg


Invoking blessings on the country, President, Government and all, a record four-digit number of Buddhist monks who assembled at the BMICH premises on yesterday evening chanted the 'Jaya Pirith' and appealed celestial powers to help the country's forward march, dispelling all challenges and setbacks posed to the Nation. More than 4000 Buddhist monks took part in the chanting that went on till this morning.Pix by President's media and Janaka Galappaththi

02(409).jpg

04(215).jpg

07(102).jpg

DSC_6080.jpg

DSC_6113_1.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වැස්සෙන් වයඹ පවුල් 110 ක් අමාරුවේ
2014 මැයි මස 04 11:44:06 | . , ජුඩ් සමන්ත ,හිරාන් ප්‍රියංකර ජයසිංහ

fb.png
දින කිහිපයක මහ වැසි සමග රජරට හා වයඹ වැව් අමුණු කිහිපයක් පිරී ගංවතුරු බියක් හටගෙන ඇත.
අන්දර වැව,මීඔය හා නරිඔය පිටාර ගැලීමෙන් අඩු ගණනේ පවුල් 110 ක්වත් අවතැන්වන්නට ඇතියි කියති.
ගිය වසරේද වාන් දැමු ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම අඩි 199 ක් දක්වා ඉහළ ගියේය.ජල මට්ටම තවත් අඩියකින් හෝ වැඩිවුවහොත් ඉගිනිමිටිය ජලාශය වාන් දමයි.දැදුරුඔය ජලමට්ටම අඩි 204 කි. එහි වාන් මට්ටම අඩි 220 කි.
14(319).jpg

16(291).jpg

11(363).jpg

13(309).jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යාල් දේවීයේ කෑල්ලක් මගදී හැළේ
2014 මැයි මස 04 14:48:38 | . , සිතුම් චතුරංග

fb.png

කොළඹ සිට පලෙයි බලා ගිය යාල් දේවී දුම්රියේ මැදිරි දෙකක් ගැලවී වව්නියා මුන්ඩ්මුරිප්පුවේ දී මීටර් තුන්සීයක් පමණ දුරට ඇදී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
දුම්රිය යළි පැමිණ එම පෙට්ටි දෙකද යළි ඇදෑගෙන ගිය බවත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැති බවත් දැනගන්නට ඇත.
17(271).jpg

18(260).jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ දවස් වල ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට නම් යන්න එපා .. දෙය්යන්ගේම පිහිට තමයි


හෙදියන් ශල්‍යාගාරවල යතුරු සඟවා ගැනීම, වැරදි යතුරු භාරදීම, ශල්‍යාගාර උපකරණ සැඟවීම, බෙහෙත් වර්ග වල ලේබල මාරු කිරීම වැනි අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙලන වැරදි ක්‍රියාවලද යෙදී සිටී
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Severe weather condition
MONDAY, 05 MAY 2014 10:42 E-mail Print
The Meteorology Department today said that it was expecting strong winds and heavy showers within the next 24 hours.

It said that there is a possibility of sudden increase in wind speed (70-80 kmph) over the island and sea areas due to the active cloudiness associated with the system. “Therefore there is a high possibility of sudden roughness of the sea areas. The atmospheric disturbances has intensified in to a low pressure and located to the west of the country,” it said.

The Department said showers or thundershowers would occur on most parts of the island and around the sea areas and said that heavy rains (150mm) are also likely at some place
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඇල්ලේ පාරක පලුවක් පල්ලමේ
2014 මැයි මස 05 18:32:02 | . , පාලිත ආරියවංශ

fb.png

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 34 කණුව චන්දන ඇල්ලට නුදුරු ප්‍රදේශයේ එක් මංතීරුවක් මීටර් 30ක් පමණ දුරක් නාය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වැස්ස තවමත් ඇති හෙයින් එම මාර්ගයේ ගමන් කරද්දී සැලකිලිමත් වන්නැයි පොලිසිය රියදුරනට උපදෙස් දෙයි.
24(193).jpg

25(182).jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉඟිනිමිටිය වාන් දොරටු හතරක් අරී
2014 මැයි මස 05 21:25:51 | . , රෝවන් පෙරේරා, ජූඩ් සමන්ත

fb.png

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයෙන් හතරක් විවෘත කළ බවත් දැන් තත්ත්පරයකට ඝන අඩි 3740ක් බැගින් මී ඔයට මුදා හරින බවත් වාරිමාර්ග ඉංජිනේරුවරු කියති. දින කිහිපයක් තිස්සේ ඉඟිනිමිටිය ජල පෝෂක ප්‍රදේශයට වැසි ඇද හළිණි.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
02(409).jpg

ආණ්ඩුවත් බයවෙලා වෙන විනාසයන් දැකලා. සංඝයා වහන්සේලා හාරදාහක සර්වරාත්‍රික පිරිතක් සච්චායනා කරලා.මේ වෙන දේවල් අමනුස්ස බලපෑමක් නෙවෙයි. මේක දේව බලපෑමක්.දෙවිවරුන්ට මලපැනලා ඉන්නේ
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අදත් මහ වැසි

තුෂාරී කළුබෝවිල

p1-3.jpg
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (06 වැනිදා) දිනයේදී ද ධාරානිපාත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

ඇතැම් ප්‍රදේශවලට කෙටිකාලීනව තද සුළං තත්ත්වයක්‌ ද මිලිමීටර් 150 ඉක්‌මවූ තද වැසි ද අකුණු අනතුරු ද ඇතිවිය හැකි බව ඒ මහතා කීවේය.

මන්නාරම, පුත්තලම, ගාල්ල, හම්බන්තොට ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල හා ත්‍රිකුණාමලය ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ද තද වැසි, තද සුළං ඇතිවිය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ගොඩබිම් ප්‍රදේශවල ද තද වැසි හා තද සුළං ඇතිවිය හැක.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වැසි සුළං අකුණු නායයැම් නිසා මරණ 3යි

තුෂාරී කළුබෝවිල

දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි, තද සුළං, නායයැම් හා අකුණු අනතුරු හේතුවෙන් ඊයේ (05 වැනිදා) වන විට පුද්ගලයන් 3 දෙනකු මියගොස්‌ දහසකට වැඩි පිරිසක්‌ විපතට පත්ව තිබේ.

දිය පහරකට හසු වී ගිලීයැමෙන් අම්බලන්තොට ප්‍රදේශයේ කාන්තාවක ද මාතලේ ගල්ගමුව මඩදොඹේ වැවේ දිය පැන්නුමේ ගමන් ගනිමින් සිටියදී ලිස්‌සා යැමෙන් 55 හැවිරිදි කාන්තාවක ද අකුණක්‌ වැදීමෙන් මන්නාරමේ පුද්ගලයෙක්‌ ද මියගොස්‌ තිබේ.

වව්නියාව, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, මාතලේ, ගාල්ල, කළුතර යන ප්‍රදේශවල පවුල් 300 කට වැඩි පිරිසක්‌ ඊයේ වන විට අයහපත් කාලගුණික තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

නිවාස 150 කට වැඩි සංඛ්‍යාවක්‌ ජල ගැලීම්, ගස්‌වල අතු කඩාවැටීම් හා පස්‌ කණ්‌ඩි කඩාවැටීම් නිසා හානියට පත්ව තිබේ.

මාතලේ ගල්ගමුව මිරිස්‌ස හන්දියේ නිවාස 20 ක්‌ අඩි හතරක පමණ උසට ජලයෙන් යට වූ අතර පුත්තලම ජල ගැලීමෙන් පවුල් 90 ක ජනයා අවතැන්ව ඇත.

අවතැන් වූ පවුල් 20 ක්‌ පමණ තාවකාලික කඳවුරුවල ද තවත් පවුල් 150 ක්‌ පමණ සිය ඥති නිවෙස්‌වල ද රැඳී සිටිති.

වයඹ පළාතේ ද පවුල් 110 ක්‌ පමණ විපතට පත්ව ඇති අතර රජරට හා වයඹ වැව් අමුණු රැසක්‌ ඊයේ වන විට වාන් දමමින් පිටාර ගලන්නට විය.

අන්දරවැව, මීඔය, නාරිඔය පිටාර යමින් ඇති අතර ඉඟිනිsමිටිය ජලාශයේ ජල මට්‌ටම අඩි 200 ක්‌ පමණ වූයෙන් එහි වාන් දොරටු ද විවෘත කෙරිණි.

දැදුරුඔය ජලාශය ද වාන් දමන්නට වීමෙන් එම ජලාශ ආශ්‍රිත පහත් බිම්වල ජනතාව දැඩි පීඩාවට පත්වූහ.

කුරුණෑගල අංගමුව ජලාශයේ හා අඹකොල වැවේ වාන් දොරටු 2 බැගින් ද රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8 ක්‌ ද විවෘත කෙරිණි.

අවතැන් වූ හා විපතට පත්වූවන්ට සහන සේවා සැලසීමේ කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රමුඛ ප්‍රදේශවාසීන්, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල මගින් ද සිදුකෙරේ.

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්‌ත්‍රික්‌ක කිහිපයක නායයැම්, පස්‌ හා ගල් කඩාවැටීම් සිදු වූ බව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නායයැම් අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ කුමාරි වීරසිංහ මහත්මිය "දිවයින" ට පැවසුවාය.

කෑගල්ල විකල්ප මාර්ගයේ ස්‌ථාන 2 ක කණ්‌ඩි කඩා වැටීම් සිදු වූ බවත් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ස්‌ථානයක ගල් පෙරළීමක්‌ සිදු වූ බවත් ඇය කීවාය.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය - ඉදල්ගස්‌හින්න අතර දුම්රිය මාර්ගයට ගල් කඩාවැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදු වූ බව ද ඇය සඳහන් කළාය.

බණ්‌ඩාරවෙල බිඳුණුවැව ප්‍රදේශයේ කණ්‌ඩි කඩා වැටීමක්‌ ද නුවරඑළිය කොත්මලේ එක්‌ ස්‌ථානයක හා ගාල්ල නෙළුව ප්‍රදේශයේ නිවසක්‌ මතට පස්‌ කණ්‌ඩියක්‌ කඩාවැටුණු බව ද ඇය කීවාය.

ඉදිරි පැය 24 ද අධික වැසි හේතුවෙන් නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල දිස්‌ත්‍රික්‌කවලට නායයැම් අවදානම පවතින බව ද ඒ මහත්මිය අවධාරණය කළාය.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලොරියක් තරම් ගල් කුට්ටියක් ලොරියට වැටේ
රියදුරා මරුට : දෙන්නෙක් රෝහලේ
2014 මැයි මස 06 16:18:29 | . , රත්නසිරි ප්‍රේමලාල්,ඡායාරූප බන්දු තඹවිට
fb.png

වැලිපැන්නේ ගල්කොරියක ලොරියක් මතට ලොරියකටත් වඩා ලොකු ගල් කුට්ටියක් වැටී රියදුරා මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලැබු බව වැලිපැන්න පොලීසිය කියයි.
23(196).jpg
26(184).jpg
25(183).jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මිල්ලනිය අලියෙක් කුලප්පු වේ
2014 මැයි මස 06 17:21:50 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

මිල්ලනිය පනාපේ හීලෑ අලියකු කුලප්පු වී ගෙයක් ලොරියක් හා වැසිකිලියක් කඩා දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
හිටි ගමන් අලියා කුලප්පු වී ඉවක් බවත් නැතිව දුටු දුටු දේට පහර දීමෙන් විදුලිය ද විසන්දි වී ඇත.
:lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
altඅද උදෑසන ජපානයේ ටෝකියෝ නගරයේ දකුණු දිග ආශ්‍රීව සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයෝ 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර නගරයේ ගොඩනැගිලිවල ජනෙල් හා වීදුරු ආශ්‍රීත ඉදිකිරීම් පුපුරා ගොස් ඇතැයි ජපානයේ එන්.එච්.කේ රූපවාහිනී සේවය වාර්තා කර ඇත. අද උදෑසන 5.18ට පමණ මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර එය රික්ටාමාපකයේ 6.0 වක් ලෙස සටහන්වී ඇතැයි වාර්තා කර ඇත. ජපානයේ පුළුල් පෙදෙසකට මෙම භමිකම්පාව කමපනය දැනී ඇතැයිද තවදුරටත් එම රූපවාහිනී සේවා වාර්තා කර ඇත. ටොකියෝ නගරයට දකුණු දෙසින් පිහිටි යිෂු ඔෂිමා දූපත ආසන්න මුහුද අභ්‍යන්තරයේ කිලෝමීටර් 160ක් ගැඹුරකින් මෙම භුමිකම්පාවේ මධ්‍ය ලකෂය සටහන්වී ඇතැයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කර ඇත.
 

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ලෝකයේ වෙන විපත්ති මනුෂ්‍යාට පාලනය කල නොහැකි අතර,
හොදම විසදුම අගමනුකුලව ජීවතවීම.
කරදර ගැන වඩාත් සිත යොමු කීරීම මගින් තමන්ගේ ඉදිරි අනාගත දියුණුව අඩලවේ.