හඃ හඃ මේක දවසක් ගෙනාවා ඔටෝවිෂන් එකට.
ඔය පහලින් තියෙන්නේ වීඩියෝ එක. හිනාව නවත්තගන්න බැරිව හුස්ම හිරවුනොත් වගකියනු නොලැබේ..
බලන් ඉන්න බෑ ඕයි...





බොඩිකිට් චක්රවර්තී දුමින්ද ඛන්නා මහතාගේ තවත් ප්රජා සත්කාරයක් නේද![]()



බලපංකෝ අරූ බිෆෝ, ආෆ්ටර් කියලා මැද ඉන්නව පොර වගේ. මම හෙන ගේම කියල හිතනවා ඇති 









