නසරානිකොලුව

මම ඔයාට ආදරෙයි කිව්වා
ඔයාට ගානක් වත් නෑ

මම ඔයට කවි ලිව්වා
ඔයා බැලුවෙවත් නෑ

මම ලස්සන ෆොටෝ ටැග් කලා
ඔයාගෙන් like එකක් නෑ

බැරිම තැන බාන් බඩියට බල්ලෙක් එව්වා
ඒත් ඔයා බැලුවෙවත් නෑ

ෂික්.. වෙන මොනවා කරන්නද මංදා....

~~~ නසරානි කොලුවා
~~~