නහය විදින්න

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,093
    9,916
    113
    මම විදින්නං...

    ඔය බලල කරන්ට් බිලට කීයක් හරි දුන්නම ඇති...
    තවුවෙ සයිස් එක මොකක්ද?
    මගෙ ලඟ තියෙන පොඩිම කටුව 4mm, ඊට වඩා අඩුවට ඕනෙනං, අවශ්‍ය ප්‍රමාණෙට ඩ්‍රිල් බිට් එකක් අරං එන්න
    machan yana ekek meyage photo ekak arganna. mata kellek da kiyala confirm karganna oni :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    නහය විදින්න දෙන්න එපා බං. එතකොට ගෑනි බඩු ටයිප් වගේ පේන්නෙ ලංකාවෙ ගොබ්බයොන්ට. ටැටූ එකක් ගැහුවම නහය විදලා තිබ්බම ඒ ගෑනිව බඩුවක් ගානට දාන එක යක්ක පුත්තුන්ගෙ හැටිනෙ? දැන් ඒ ගොබ්බයො එහෙම හිතුවට අපිට මොකද කියලා ඕව කරන්න යන්න එපා මේ අමුතු ඇටේ නං ජීවත් වෙන්න හිතාගෙන ඉන්නෙ. යන යන තැන ගොබ්බ පක්කු ගෑනිට ටෝක් කරන්න එයි, යනකොට විසිල් ගහන්න ගනී චූස් චූස් ගාන්න ගනී.
    ඒවට මල පැනලා උබ උන් එක්ක වලියට ගිහිං එකෙක් මැරිලා නවතින්නෙ අන්තිමට. උබ හොද රටකට යන්න ප්ලෑන් එකක් තියනවනං ඕක කරන්න දීපන්. නැත්තං එපා. නිකං බොරුවට අහක උන ප්‍රශ්න රෙද්ද අස්සෙ දාගෙන උකාගන්නෙ මොකටද?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    සිරා කතාව.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63

    me kathawe aththak thiyenawa..athdakeemen kiyanne. ganita mole naththan lankawe inna gobba yakunge mentality ekath ekka owa karala kela wenawa loweth. tattoo gahala pierce karala hitiyama talk karala aninna puluwan kiyala wenadata talk nokarapu unuth talk karanawa. aniwa loweth kollo wachane dala balanawama thamai. ganige karumeta oya mokekta hari talk unoth nikanma baduwak wela nawathinne. gon ganu ithin rawatenawane.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    lips kiss GIF