නහය විදින්න දෙන්න එපා බං. එතකොට ගෑනි බඩු ටයිප් වගේ පේන්නෙ ලංකාවෙ ගොබ්බයොන්ට. ටැටූ එකක් ගැහුවම නහය විදලා තිබ්බම ඒ ගෑනිව බඩුවක් ගානට දාන එක යක්ක පුත්තුන්ගෙ හැටිනෙ? දැන් ඒ ගොබ්බයො එහෙම හිතුවට අපිට මොකද කියලා ඕව කරන්න යන්න එපා මේ අමුතු ඇටේ නං ජීවත් වෙන්න හිතාගෙන ඉන්නෙ. යන යන තැන ගොබ්බ පක්කු ගෑනිට ටෝක් කරන්න එයි, යනකොට විසිල් ගහන්න ගනී චූස් චූස් ගාන්න ගනී.
ඒවට මල පැනලා උබ උන් එක්ක වලියට ගිහිං එකෙක් මැරිලා නවතින්නෙ අන්තිමට. උබ හොද රටකට යන්න ප්ලෑන් එකක් තියනවනං ඕක කරන්න දීපන්. නැත්තං එපා. නිකං බොරුවට අහක උන ප්‍රශ්න රෙද්ද අස්සෙ දාගෙන උකාගන්නෙ මොකටද?