hmm.. Ekath aththa. Eth ithin e awastha deke circumstances wala wenasak thibunada danne na neda?
Henata yaluwek wage inna niliyak ekka awulma scene ekak act karanna unoth, scene eka karana thana godak kattiya hitiyoth, kalin affair ekak thibila tharaha wuna ekiyak ekka mara love eken inna wunoth wage loweth uncomfortable ne.![]()
එ article එක පරනයි එක නිසා ඒ ගැන මතකය අඩුයි.කතාවක් තියෙනවා.Tom cruise එයාගෙ කලින් wife Nicole kiddman එක්ක තිබුන විවාහය දෙදරා යාමටත් film එහෙක දෙන්නා එකට රගපැව sex scene එකක් බලපැවා කියලා.දෙන්නාගෙ යාලුවො විහිලු කරන්න පටන් ගත්තලු එකට.එක රගපානකොට දෙන්නා විවහා වෙලා හිටියෙ.




