Shape ake kapala dapan ..niwadu dawas tikak balalaඅපෙත් වත්තෙ ගස් ටිකක් ගලවන්ඩ පර්මිට් එකක් ගන්ඩ ගියා. එක එකා ඇවිත් බලනවා, ලියුම් දෙනවා එහෙ යනවා මෙහෙ යනවා. තාම ගස් ටික එහෙමමයි.
හිතුන වෙලාවට ගස් කපන උන් උන්ගෙ වතුවල තියන ගස් කැපුවා.
Okunta kiyanna giyoth kenda kanda wei..gahala dapan hemin sere..baya unoth kohomath baya karanawaඋන්ගෙන් case එකක් එන්නේ නෑ. ග්‍රාම නිලධාරී ට එහෙම කියන්න ඕන වෙයිද?
------ Post added on Jun 27, 2023 at 12:15 PM