නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අපෙත් වත්තෙ ගස් ටිකක් ගලවන්ඩ පර්මිට් එකක් ගන්ඩ ගියා. එක එකා ඇවිත් බලනවා, ලියුම් දෙනවා එහෙ යනවා මෙහෙ යනවා. තාම ගස් ටික එහෙමමයි.
    හිතුන වෙලාවට ගස් කපන උන් උන්ගෙ වතුවල තියන ගස් කැපුවා.
    Shape ake kapala dapan ..niwadu dawas tikak balala

    උන්ගෙන් case එකක් එන්නේ නෑ. ග්‍රාම නිලධාරී ට එහෙම කියන්න ඕන වෙයිද?
    Okunta kiyanna giyoth kenda kanda wei..gahala dapan hemin sere..baya unoth kohomath baya karanawa
    ------ Post added on Jun 27, 2023 at 12:15 PM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    අපෙත් වත්තෙ ගස් ටිකක් ගලවන්ඩ පර්මිට් එකක් ගන්ඩ ගියා. එක එකා ඇවිත් බලනවා, ලියුම් දෙනවා එහෙ යනවා මෙහෙ යනවා. තාම ගස් ටික එහෙමමයි.
    හිතුන වෙලාවට ගස් කපන උන් උන්ගෙ වතුවල තියන ගස් කැපුවා.
    irida dawasaka set wela gas tika kapala dapan ban. mage idamaka thibba akkarayaka wage deniyak, mage idama ganna kalin waththey hitapu eka eka parak kumburak horen karala pohora aran..ithin ey labba kumburak hatiayata register wela lu, eeta passe awrudu 12 withara mokuth kara thibbeth nah..
    eke ela parak enawa, mata ithin pol waththara wathura ganna , pathahak kapanna ona una.. .. un gen awasara ganna sahenta kattak kawa, eth dunne nah.. meka kumburak karanna puluwan ne.. bla bla.. mona kumburudua hariyata wahturath na...

    passe irida wage dawask allaa kutti kanu dala pathahath kapala, damma, dala pol palath hitewwa.. melo ballek awe nah
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006

    නීතියට වැඩ කරන්ඩ ගියාම ඔහොම තමයි බන්.
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    nala ලින් ගහන උන් ඕක බලනවා ඉතින් එක එක විදියට.. පරණම උන් නම් ඉරට්ටක් අරන් ගිහින් එක නමලා මොකක් ද මගුලක් කරලා හොයා ගන්නවා .. උබට ඕන තැන හැරලා වැඩක් නෑ වතුර නැතිනම්.. එක නිසා වතුර තියේද බලන්න ඕනා මුලින්...
    ඉරට්ටකට වතුර අහුවෙනව නම් කොච්චර හොඳද බන් උංගෙ ගැලවිජ්ජාවල් ඔය. උං ලේසි තැන හොයන්නෙ.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    i'm confused
    how deep ?
    if its a below 60-100 feet i think no need of permission from gov.authorities, just avoid nearby drainage pits.

    if you pl;an to go beyond the rock layer like 150-300Ft then you may want to get permission.

    im interested in this subject too. if you able to find more info please update here.

    i heard the water at in its purest form beyond the rock layer is it true ?

    how_do_underground_water_wells_work.png
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    විදින එකා දන්නව ඇති, යම් ගැඹුරකට වඩා යනවනං අවසර කතාවක් තියනවා
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Water board eke approval ekak ganna oni..lida gahanna kalin eka aran inna oni..
    Ehema natuwa gahala, ahala pahala ekek complain kaloth ledak tama..