මම දන්න එකෙක්ට N160 එකක් ගන්න උදව්වක් දුන්නා මම සහ අපේ පියා down payment එහෙම කරලා. කොල්ලා සයිකලේ අරන් මට දැන් පදින්න කරන්න දෙනවා මම එහේ මෙහේ පැද්දා අවුලක් නෑ, සයිකලේ set වෙනවා හොඳයි ඉතින්, අඩුකුලේ ගතිය තියනව ඒක වෙනම කතාවක් හැබැයි ගැම්මට යන්ට ඇහැකි ඈ....

(මමත් 35ට කිට්ටු නාකියෙක් ඈ)