නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    1000046740.jpg

    Ape gym ekata bahina bikes
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand

    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike

    👇
    ඩියො එකක් මොඩිෆයි කර්ලා 2000 පස්සේ සිගීති පාතල ඩයල් එකක් වගේ බැහැපන්. උන් තමයි දැන් කාලේ ඉන්න කොල්ලො
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    gym yana purpose eka anik ewunta penna bike wahana bassana ekada ?

    good luck on your fitness journey.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම දන්න එකෙක්ට N160 එකක් ගන්න උදව්වක් දුන්නා මම සහ අපේ පියා down payment එහෙම කරලා. කොල්ලා සයිකලේ අරන් මට දැන් පදින්න කරන්න දෙනවා මම එහේ මෙහේ පැද්දා අවුලක් නෑ, සයිකලේ set වෙනවා හොඳයි ඉතින්, අඩුකුලේ ගතිය තියනව ඒක වෙනම කතාවක් හැබැයි ගැම්මට යන්ට ඇහැකි ඈ.... 🤭 (මමත් 35ට කිට්ටු නාකියෙක් ඈ)