නාකි මයිනාව පෝසත් කරමු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෝඩ හරක් හොරු ටිකක් තාමත් අපේ වියදමින් නඩත්තු කර කර ඉන්නවනෙ. සිරාවට අපි පවු බන්. :(

    ලබන වතාවෙ වත් හැමදාම වගේ රැවටෙන්නෙ නැතුව ඔලුවක් තියන එකෙක්ට චන්දෙ දීපල්ල.


    geri maina.JPG
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    That's the cost of free education and free healthcare
    රාජපක්ෂලාගෙ අසාර්ථක මූල්‍ය පාලනය සහ හොරාකෑම නිසා වෙච්ච පාඩුව පියවාගැනීමේ කප්පම් මුදල් කිව්වනං තමයි හරියටම ගැලපෙන්නෙ

    Global shipping program eken gennagaththoth ne oya, normal courier service ekakin ewana seller kenekgen ganna
    එතකොට බන් කස්ටම් එකෙන් නැවැත්තුවොත් ඔය ගානම ගෙවන්න එපායෙ නේද. අලුත් ටැක්ස් ගැන තාම දැනුවත් නෑ :confused:
    ------ Post added on Jul 16, 2021 at 8:33 PM
     
    • Like
    Reactions: Wana5ara

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    රාජපක්ෂලාගෙ අසාර්ථක මූල්‍ය පාලනය සහ හොරාකෑම නිසා වෙච්ච පාඩුව

    මූල්‍ය පාලනය සාර්ථකව කරල ලාබ ලබල හොරු අල්ලල import charges අඩු කරපු ආණ්ඩුවක් කවදාවත් තිබ්බෙත් නෑනෙ.

    ඉතින් කාටද චන්දෙ දෙන්නේ

    එතකොට බන් කස්ටම් එකෙන් නැවැත්තුවොත් ඔය ගානම ගෙවන්න එපායෙ නේද. අලුත් ටැක්ස් ගැන තාම දැනුවත් නෑ :confused:

    එහෙම නෑ ඒක අඩුකරගත්තෑකි post office එකේ foreign parcel office එකේ ඉන්න officer ට ශේප් ටෝකක් දාල :yes:
    ------ Post added on Jul 16, 2021 at 8:38 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මූල්‍ය පාලනය සාර්ථකව කරල ලාබ ලබල හොරු අල්ලල import charges අඩු කරපු ආණ්ඩුවක් කවදාවත් තිබ්බෙත් නෑනෙ.

    ඉතින් කාටද චන්දෙ දෙන්නේ
    ලංකාවෙ තාම එහෙම හරිහමන් ආන්ඩුවක් තිබ්බෙත් නෑනෙ.

    රටක ටැක්ස් වැඩිකරන්න වෙන්නෙ ඇයි කියල හිතපන්කො.

    ඔය ගැන කතාකරමු මම ඉම්පෝට් ටැක්ස් ගැන අධ්‍යනයක් කරල එන්නම්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ලංකාවෙ තාම එහෙම හරිහමන් ආන්ඩුවක් තිබ්බෙත් නෑනෙ.

    රටක ටැක්ස් වැඩිකරන්න වෙන්නෙ ඇයි කියල හිතපන්කො.

    ඉතින් කොහොමද චන්දෙ දෙන්න එකෙක් හොයන්නෙ

    දැන් නම් ඉතින් රජයෙ income එක බැහැලනෙ ඇත්තෙ සෑහෙන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතින් කොහොමද චන්දෙ දෙන්න එකෙක් හොයන්නෙ
    ඔලුව තියෙන එකෙක් කියහන්කො ලබන පාර චන්දෙ දෙන්න ?
    ඉදපන්කො චන්දෙ ලංවෙලා කියන්නම් :D
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93

    ඔලුව තියෙන එකෙක් කියහන්කො ලබන පාර චන්දෙ දෙන්න ?
    චං මම එකෙන්ම එකගයි...හොද එකෙක් හොයාගන්න ලොවෙත් නැහැ...
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    දැන් මම කියන එකාට චන්දෙ දෙනවද :lol:

    නමටත් වඩා මටනං දැනගන්න ඕන ඔළුව තියෙනවා කියල හොයාගන්න විදිහ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නමටත් වඩා මටනං දැනගන්න ඕන ඔළුව තියෙනවා කියල හොයාගන්න විදිහ
    අපි වෙනම තේ‍රඩ් එකක ඔලුවක් තියන එකෙක් හොයාගන්න විදිය කතා කරමු.