උඹ හරියටම හරි. මට මතක විදියට 2005 අවුරුද්දේ science කරපු එවුන්ට දුන්නේ ගේම. එතකොට ඕකුන් බලයට ආපු අළුත. සුනාමි ඇවිල්ලා හොරා කාලා ෆුල් ෆිට් වෙලා හිටියේ.රාජපක්ශ වෙශිගෙ පුතාලා බලය වෙනුවෙන් නොකරපු දෙවල් නැහැ .
ඔය එකක් .
ලන්කා බැන්කුව වගෙ එවාටත් නමල් එබුවා උගෙ සෙට් එකක්.
කට්ට කාලා ඉගෙන ගත්ත උන් එලියෙ ඉද්දී මුන්ගෙ හිල් බලකාය එකෙ නූගත් පක්කු ඇතුලෙ.
මට ආරන්චි විදියට (ඇත්ත නැත්ත නොදනී )
විභාග ප්‍රතිඵල වලටත් මුන් ඔය ජිල් මාර්ට් එකම දුන්න වගෙ මතකයි.
මතකද ප්‍රතිඵලය කචල් උනා එක සැරයක් .
දුර පාලාත් වල ඩොටෙ උන් අයිලන්ඩ් රැන්ක්ස් දැම්මා.
.මුගෙ දිස්ත්‍රික්කෙ එවුන් ලන්කාවෙ හොඳම රිසාල්ස් .
මම දන්න තරමින් සීන් එක මේකයි.
මුන්ගේ සෙට් එකක් exam ලිව්වා. MCQ බලන්නේ computers වලින්. ඒ කාලේ තිබ්බේ ප්‍රාථමික තාක්ෂණයක්. ඕනේ එකෙක්ට ගේමක් නැතුව හොර කරන්න පුළුවන්. මුන්ගේ මිනිස්සු තමයි ඒ පැත්තේ හිටියේ.
මෙහෙමයි ගේම දුන්නේ. මුන්ගේ සෙට් එකේ එවුන් ලිව්වට පස්සේ computers handle කරන එවුන් ලිව්ව එවුන්ගේ වැරදි උත්තර වලට හරියන්න computer එක වෙනස් කරනවා. උදාහරණයක් විදියට 1 ප්‍රශ්නයට උත්තරේ 3 නම් ලියපු එකා මාක් කරලා තියෙන්නේ 2 නම් අරූ 2 කියන උත්තරේ හරියන්න computer එක වෙනස් කරනවා.
ජල්තරේ උනේ මෙහෙම වෙනස් කරනකොට ආපහු හරි උත්තර ටික හදන්න බැරි උනා.
පේපර්ස් දහස් ගාණක් මේ විදියට වැරදියට බලලා. වැඩේ ලීක් උනා. මිනිස්සු ගේම ඇද්දා. අන්තිමට මයිනා මැදිහත් වෙලා කොමා ඇවිත් කිව්වා පේපර්ස් ආපහු බලනවා කියලා.
ඒවුනාට උන් බැලුවේ අහඹු ලෙස. ඔක්කොම බැලුවේ නෑ. මට සමහර අය කියලා තියෙනවා S තිබ්බ එවුන්ට C B ඇවිල්ලා A තිබ්බ එවුන්ට B C එහෙම ඇවිත් තිබ්බා කියලා. ඕකට සමහර ළමයි නඩු දැම්මා. හැබැයි අදටත් වෙච්ච දෙයක් නෑ. කිසිම වැරදි කාරයෙක්ට දඬුවම් හම්බ උනේ නෑ.
ඔය සිද්දිය උන ළමයින්ගේ ජීවිත කොච්චර වෙනස් වෙන්න ඇත්ද වැරදි ප්‍රථිපල නිසා.
මේ ඕකුන්ගේ මොන්ටිසෝරි ගේමක්.