නාකි මයිනා මැදමුලනේ කොල්ලන්ව කොරියා යැව්වේ මෙහෙමයි!

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හැබැයි මූ කියන විදියට ඒ නම් වලට වෙන රටකට යවන්නේ කොහොමද බන් ? පාස්පෝට් එකෙන් එහෙම අහුවෙනවනේ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    හොර ඩීටේල්ස් දීල මෙන්න මෙහෙම එවුන් ඇවිල්ල තියෙනව කියල කොරියාවෙ ඉමිග්‍රේෂන් එකට දැන්නුවා නං හරි. මට උනා නං හෙමින් සැරේ කීප දෙනෙක්ගෙම විස්තර හොයාගෙන විස්තර ඇතුව යවනවා ඉමිග්‍රේෂන් එකට.
    ඉස්සර මේ ආකාරයටම ඕස්ට්‍රේලියාවටත් දෙමල/මුස්ලිම් අයව යැව්වා. සුදුසුකම් ලබාපු කෙනෙකුගේ ෆයිල් එක ක්ලෝස් කරන කොට (වීසා දෙන කොට) වෙන නමකට විසා එක දෙනවා. මේක මම විශ්වාසයෙන්ම කියන්නේ මාත් එක්කම ඇප්ලයි කරපු මගේ බැචෙකුටත් මේ දේ උන නිසායි.

    එයාට විසා ලැබුනේ නැත්තේ මොකද කියලා හොයන කොට (මෙඩිකල් එක වලංගු අවුරුද්දයි, ඒ නිසා ඒ කාලේ අනිවාර්යයෙන්ම මෙඩිකල් එක්ස්පයර් වෙන්නේ ඉස්සෙල්ලා විසා දෙනවා) එයාගේ ෆයිල් එකට විසා issue කරලා මාස ගානක් වෙනවා කියලා හොයාගෙන.

    ඒ කාලේ හයි කොමිෂන් එකේ වැඩ කරපු ලෝකල් ස්ටාෆ් හැමෝම මුස්ලිම් හා දෙමල. ඒකට හේතුව ලංකාවේ භාවිතා වෙන භාෂා තුනේම දැනුම තිබුනේ ඔවුන්ට පමණක් වීම නිසයි. එවුන් තමයි මේ දේ කරන්නේ. කොහොම උනත්, මේ දේවල් අහු උනාම අනූවේ දශකයේ මුල් කාලයේ හයි කොමිෂන් එකේ ලෝකල් ස්ටාෆ් එක සහමුලින්ම ඉවත් කරලා අලුතින් කට්ටිය ගත්තා. ඇප්ලයි කරලා අවුරුදු තුනකට විතර පස්සේ තමයි මගේ බැචා ගේ ෆැමිලි එකට විසා ලැබුනේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මගේ වයිෆ් යුනි ඉන්දැද්දී නිකමට බැංකු විභාගේ ලියලා තිබුනා. (හැබැයි ඒ මහින්දගේ කාලෙට ඉස්සෙල්ලා.) ඊට පස්සේ ෆයිනල් එක්සෑම් වලට බිසී උන නිසා ඕවා ගැන හොයන්න වෙලාවක් තිබිලා නැහැ. ෆයිනල් එහෙම ඉවර උනාම මේ ගැන මතක් වෙලා ගෙදර ළඟ BOC වැඩ කරන අංකල් කෙනෙකුට කිව්වාම එයා කීවාලු විභාගේ පාස් වෙච්ච අය අරං මාස දෙක තුනක් වෙනවා කියලා. ඒ අංකල් ලවා මෙයා විභාග ප්‍රතිඵල බලවපුවාම එයා මුළු ලංකාවෙන්ම හතර වෙනියා. ඒ උනාට පත්වීම් ලැබුනේ නැහැ. ඊට පස්සේ ඒ අන්කල් ගේම උපදෙස් මත බැංකු සභාපතිට මේ ගැන කොම්ප්ලේන් කරලා ලියුමක් (මුදල් ඇමති ට සහ තවත් ලොකු ලොක්කන් ට පිටපත් සහිතව) ඇරපුවාම හැරෙන තැපෑලෙන් එයාට එන්න කියලා, පත්වීම (කොළඹ) හෙඩ් ඔෆිස් එකටම දීලා තිබුනා. අලුතින් ගත්ත හැමෝටම පත්වීම් දීල තිබුනේ පිට පළාත් වලට උනාට, මේ අක්‍රමිකතා හෙළි නොවෙන්න එයාට විතරක් කොළඹ දීලා තිබුනා.
    අපේ ගෙවල් ලඟ AL pass නැති කෙල්ලෙක් සල්ලි දීලා ගිය.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    බැංකු වලට ගත්තෙ ඔහොම තමයි.
    :yes: Gewal gawa buwekge duwek innwa

    අපේ ගෙවල් ලඟ AL pass නැති කෙල්ලෙක් සල්ලි දීලා ගිය.
    Ohoma seen kochchra tiynwada bn api nodanna...unge wasanawai/politics/salli bale tamai
    Ithin mona anduwen mona de kalath, adala anduwe die hard fan kenek wenna aranna karanna deyakuth na :yes:
    ------ Post added on Aug 10, 2022 at 7:01 PM
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රාජපක්ශ වෙශිගෙ පුතාලා බලය වෙනුවෙන් නොකරපු දෙවල් නැහැ .

    ඔය එකක් .
    ලන්කා බැන්කුව වගෙ එවාටත් නමල් එබුවා උගෙ සෙට් එකක්.
    කට්ට කාලා ඉගෙන ගත්ත උන් එලියෙ ඉද්දී මුන්ගෙ හිල් බලකාය එකෙ නූගත් පක්කු ඇතුලෙ.
    මට ආරන්චි විදියට (ඇත්ත නැත්ත නොදනී )
    විභාග ප්‍රතිඵල වලටත් මුන් ඔය ජිල් මාර්ට් එකම දුන්න වගෙ මතකයි.
    මතකද ප්‍රතිඵලය කචල් උනා එක සැරයක් .

    දුර පාලාත් වල ඩොටෙ උන් අයිලන්ඩ් රැන්ක්ස් දැම්මා.
    .මුගෙ දිස්ත්‍රික්කෙ එවුන් ලන්කාවෙ හොඳම රිසාල්ස් .
    ඇත්ත.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මැදමුලනේ මහින්ද දන්න මමා කෙනෙක් දුවට රස්සාවක් ඉල්ලලා. මහින්ද මන්ත්‍රි කෙනෙක්ට කතා කරලා සුදුසුකම් බලලා රස්සාවක් දෙන්න කියලා. මැදමුලනේ ආපු වෙලාවක අර මාමා ඉදලා අහලා කොහොමද දැන් ගෙදර ප්‍රශ්න ඉවරද දුව රස්සාවට ගියා නේද කියලා. එතකොට ඒ මාමා කියලා දුවට නම් රස්සාව ලැබුනා රස්සාවට දෙන්න ගත්ත සල්ලි වලට තවම ණය ගෙවනවා කියලා. මහින්දට මල පැනලා පුටුවක් අරගෙන අර මන්ත්‍රීට ඇතෑරලා ගැහුවේ නැතෑ :lol: ඔය වගේ වටේ ඉදපු උන් තමයි ඇරියේ. කොරියන් සීනේ එකේ නම් උත්තර ටික මැසේජ් එකක් එනවා ෆොන් එකට. සීන් එකේ ඒ කාලේ හිටපු මන්ත්‍රී මලා මතක විදියට.
    ඔය සීන් එක මටත් කීව මැදමුලන ගමේ එකෙක් ගහපු කතාවක් නම් කීවෙ නෑ
    මන්ත්‍රී ගෙ නම වෙනුවට මහින්දගෙ අයියගෙ නම තමයි කීවෙ

    කොරියන් නම් දැන් එහෙන්ම සිලෙක්ට් කරලා නම උන්ගෙ වෙබ් එකේ දානවා
    මෙහේ අයට කරන්න හෙයක් නෑ

    නමුත් ජපන් යවන එක නම් වෙන්නෙ ඔය විදියට කියලා තමා ආරංචි
    ඔව් පොනිල් ස'ගෙ ගල් කොල්ලො සෙට් එක japan job බෙදනවලු
    එක ගල් කොල්ලෙක් ට මුට්ටි අල්ලපු එකෙක් මට කිවෙ
    ------ Post added on Aug 11, 2022 at 9:47 AM
     
    • Sad
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    පිස්සු හුත්තෙක්...යකෝ කොරියාවට ඊමේල් එකක් ගැහුවා නම් මැදමුලන කන්නා, හැරෙන තැපෑලෙන් ගෙදර.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Oya wage thamai Namal gobbaya NSB ekata set pitin bassuwe
    Oya scene ekata legal action ganna barida dan, moko aulak kiyala prove karanna puluwan ne.

    ඔය සීන් එක මටත් කීව මැදමුලන ගමේ එකෙක් ගහපු කතාවක් නම් කීවෙ නෑ
    මන්ත්‍රී ගෙ නම වෙනුවට මහින්දගෙ අයියගෙ නම තමයි කීවෙ

    ඔව් පොනිල් ස'ගෙ ගල් කොල්ලො සෙට් එක japan job බෙදනවලු
    එක ගල් කොල්ලෙක් ට මුට්ටි අල්ලපු එකෙක් මට කිවෙ
    ------ Post added on Aug 11, 2022 at 9:47 AM
    Chamal karaya, ooka issara laksha 5 gane aran harbor eke job dela thiyenawa, uge ganita lu salli denna ona, uge lagama idapu ekek thamai kiuwe, hariyatama dan na ithin
    ------ Post added on Aug 11, 2022 at 12:20 PM
     
    • Like
    Reactions: Brandy2020

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    Oya wage thamai Namal gobbaya NSB ekata set pitin bassuwe
    Oya scene ekata legal action ganna barida dan, moko aulak kiyala prove karanna puluwan ne.

    Chamal karaya, ooka issara laksha 5 gane aran harbor eke job dela thiyenawa, uge ganita lu salli denna ona, uge lagama idapu ekek thamai kiuwe, hariyatama dan na ithin
    ------ Post added on Aug 11, 2022 at 12:20 PM
    ඔප්පු කාරන්න පුලුවන් හොරකම් වන්චාවවන් කොච්චර තිබ්බත් ගන්නෙ නැති එකයි අවුල
    නඩු දැම්මත් එව්වත් නිකන්ම cancel වෙලා යනවා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔය සීන් එක මටත් කීව මැදමුලන ගමේ එකෙක් ගහපු කතාවක් නම් කීවෙ නෑ
    මන්ත්‍රී ගෙ නම වෙනුවට මහින්දගෙ අයියගෙ නම තමයි කීවෙ

    ඔව් පොනිල් ස'ගෙ ගල් කොල්ලො සෙට් එක japan job බෙදනවලු
    එක ගල් කොල්ලෙක් ට මුට්ටි අල්ලපු එකෙක් මට කිවෙ
    ------ Post added on Aug 11, 2022 at 9:47 AM

    ප්‍රසිද්ධියේ උන සීන් එකක් අයියට නෙවෙයි ගැහුවේ

    බැංකු කෝස් එකේ චමල්ගේ ගෑනි හිටියේ
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ඔව් පොනිල් ස'ගෙ ගල් කොල්ලො සෙට් එක japan job බෙදනවලු
    එක ගල් කොල්ලෙක් ට මුට්ටි අල්ලපු එකෙක් මට කිවෙ
    මේක නම් සිරා මම ත්රෙඩ් එක්කුත් දැම්ම ඕක අහල, පොනිල්ගෙ එවුන්ට ජපන් යන්න සෙට් කරල දෙනවා කියල ආරංචියි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඔවා එදත්, අදත් හෙටත් වෙයි.
    ටිකක් හරි ඔවා අහුවෙන්නේ දැන් සන්නිවේදනේ දියුනු හින්දා.

    80 දශකේ වගේ මන් අදුරන කෙනෙක්ට ජපන් ස්කොල් එකක් යන්ඩ ඉන්ටවිව් ගිහින්. මාස ගානක් ඒක පාස්ද ෆේල්ද කියලවත් දැනුම් දීලා නෑ. පස්සෙ නිකමට එයත් එක්ක ඉන්ටවිව් ගියපු වෙන පලාතක කෙනෙක්ට ලියුමක් දාලා අහලා. ඒ ලියුම ගිහින් එන්ඩත් සතියක් විතර ගියට පස්සේ උත්තරේ එනවලූ ඒ යාලුවට ජපන් යන්ඩ ඔක්කොම හරි. ලබන සතියේ යන දිනේ කියලා.
    පස්සෙ මෙයාලා හොදට හොයල බලලා. ගෙවල් ලග පෝස්ට් ඔෆිස් එකට එනකන් ඒ තේරුනා කියන ලියුම ඇවිත්. පෝස්ට් ඔෆිස් එකේ පෝස්ට් මාස්ටර් ඒ ලියුම දීලා නෑ ඊරිසියාවට.

    ප්‍රේමදස ජනාදිපති කාලේ කෙනෙක් ගිහින් ගුරු පත්වීමක් ගන්ඩ ඉන්ටවිව්. BSc special degree ක් තියෙන. එදාම ඇවොත් හිටියලු ඒ ඉන්ටවිව් එකට කෙල්ලෙක්. අන්තිමේට කෙල්ලට පත්වීම දුන්නලු. අරූට නොදී කෙල්ලට පත්වීම හම්බෙන්ඩ හේතුව තමයි කෙල්ල එ කාලේ තිබ්බ NAITA වගේ එකක මල් සැරසිලි කරන පාඨමාලාවක් හදාරලා තිබ්බ එක
     
    අපේ තාත්ත කීව ගමේ උනු කතාවක් 80 ගණන් වල
    වෙන මනුස්සයෙකුට කියල තිබ්බලු දුවට teaching job එක දෙන්න අහවල් දවසේ අහවල් තානයමට දුවව එක්ක එන්න රු 3000 කුත් එක්ක කියල
    ඒ මනුස්සය අපේ තාත්තට කියල තිබ්බෙ

    හැබැයි පස්සෙ දුව ගුරු පත්වීමට ගිහින් තිබ්බ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    සියඹලාපොටිය බැංකු වල පත්විම් දුන්නාලු , ගහලා.

    ආතාවුද කියන එකා නම් කොරියන් යැව්වලු ලක්ශ ගානන් අරන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැනුත් මේක වෙනවා බන්
    ගෝඨාභය ගෙවල්වල ඉදපු
    පින් හරක් 50,000කට ජොබ් දුන්නනෙ

    දැන් උන්ගෙන් ටීචින්ග් වේකන්සීස් ෆිල් කරනවා
    කිසි ට්‍රාස්න්පේරන්සි එකක් නැහැ , ඉන්ටර්වීව් එකක් විතරයි
    අනිවාර්යෙන් ඇමතිලාගේ ගොට්ටො ගනීවී

    ඔතන ගොඩක්ම ඉන්නෙ කැළණිය වගේ බාහිර උපාධි කරපු උන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    සියඹලාපොටිය බැංකු වල පත්විම් දුන්නාලු , ගහලා.

    ආතාවුද කියන එකා නම් කොරියන් යැව්වලු ලක්ශ ගානන් අරන්.
    සියබලාපිටිය සල්ලි ගත්තා සල්ලි දෙන්න බැරි කෙල්ලන්ව රූම් එකක තනියම ඉන්ටවීව් කරලා ජොබ් දුන්නේ