අපි තමයි බං ඉක්මනට මැරෙන්නෙ,
කන කෑම බලපල්ලකො,
ඊටපස්සෙ පිලිකා, හාට් ඇටෑක්, තව හොයන්න බැරි ලෙඩ.
ඔය ඇමතිලාට ඔහොම ලෙඩ නෑ. පක්ෂ බේදයක් නැතුව උං හැම එකාම අපේ සල්ලි වලින් තියෙන හොඳම, ගුනම කෑම කනව.
බොඩි චෙකප්, විටමින් අරව මේව. සේරම.
ඉතින් උන් රටත් කකා, අපිවත් කකා චිරාත් කාලයක් වැජබෙනව.