නාකී මයිනට බකට් එක ඇදෙන අවුරුද්ද?

නාකී මයිනට බකට් එක ඇදෙන අවුරුද්ද?

  • 2021 (76 yrs)

    Votes: 18 28.1%
  • 2022 (77 yrs)

    Votes: 12 18.8%
  • 2023 (78 yrs)

    Votes: 10 15.6%
  • 2024 (79 yrs)

    Votes: 7 10.9%
  • 2025 (80 yrs)

    Votes: 4 6.3%
  • 2026 (81 yrs)

    Votes: 2 3.1%
  • 2027 (82 yrs)

    Votes: 1 1.6%
  • 2028 (83 yrs)

    Votes: 2 3.1%
  • 2029 (84 yrs)

    Votes: 0 0.0%
  • 2030 (85 yrs)

    Votes: 8 12.5%

  • Total voters
    64

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපි තමයි බං ඉක්මනට මැරෙන්නෙ,
    කන කෑම බලපල්ලකො,
    ඊටපස්සෙ පිලිකා, හාට් ඇටෑක්, තව හොයන්න බැරි ලෙඩ.

    ඔය ඇමතිලාට ඔහොම ලෙඩ නෑ. පක්ෂ බේදයක් නැතුව උං හැම එකාම අපේ සල්ලි වලින් තියෙන හොඳම, ගුනම කෑම කනව.
    බොඩි චෙකප්, විටමින් අරව මේව. සේරම.
    ඉතින් උන් රටත් කකා, අපිවත් කකා චිරාත් කාලයක් වැජබෙනව.
     
    • Like
    Reactions: Lankaputhra16

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මහින්ද මහත්තයා මැරෙන්නේ ඊලග සුනාමියත් ලංකාවට ඇවිල්ලා හම්බවෙන සුනාමි සල්ලි වලින් රට දියුණු කරාට පස්සෙ 😍😍

    image.png

    ambooo oii eka :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අවුරුද්දට ගෙනාපු රතිඤ්ඤා ටිකක් ඉතුරු කරගත්තා දේශපාලකයෙක් මැරුණු ගමන් පත්තු කරන්න.
    වැඩේ වෙනවා නම් කොච්චර උනත් ලෝභ නැතුව අරන් පත්තු කරනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    මයිනා මලාට උන්ගේ හැත්ත බුරුත්ත ඔක්කොම කැන්සර් එකක් වගේ පාලන ත්රන්ත්රයට රිංගලා ඉවරයි.උබලගේ මුණුපුරන්ගේ මුනුපොරෝන්ගේ කාලෙදිත් රජ වෙන්නේ රාජපක්ස කෙනෙක් උබලගේ දරුවොත් උන්ට වාහල්කම් කරාවි ඉරෝසන් මුකමුරා වගේ එවුන් එදාටත් එහෙයි රජතුමනි කියලා වැදගෙන ඉදිවී
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සිරාවට රට කාපු හැත්තෙන් මැරෙන එකෙක් ගානෙ සන්තෝසයි