නාකී මයිනට බකට් එක ඇදෙන අවුරුද්ද?

නාකී මයිනට බකට් එක ඇදෙන අවුරුද්ද?

  • 2021 (76 yrs)

    Votes: 18 28.1%
  • 2022 (77 yrs)

    Votes: 12 18.8%
  • 2023 (78 yrs)

    Votes: 10 15.6%
  • 2024 (79 yrs)

    Votes: 7 10.9%
  • 2025 (80 yrs)

    Votes: 4 6.3%
  • 2026 (81 yrs)

    Votes: 2 3.1%
  • 2027 (82 yrs)

    Votes: 1 1.6%
  • 2028 (83 yrs)

    Votes: 2 3.1%
  • 2029 (84 yrs)

    Votes: 0 0.0%
  • 2030 (85 yrs)

    Votes: 8 12.5%

  • Total voters
    64

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ගෙස් කරපන් බන්

    1800
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඔය හුම්තලා මැරෙන් නෑ හැරමිටියෙන් කෙල පෙරාගෙන හරි පාර්ලිමේන්තු එනවා . බලහන් මහින්ද ඇවිදින්න බෑ හුස්ම ගන්න බෑ කරන්නේ කියන්නේ මොනාද දන් නෑ ඒත් හුම්තලා වැඩි ජන්දෙන් දිනලා එනවා ඇවිල්ලා දුන්න උන්ට පුක්ශණය කරලා උන් බෙන්ස් වල ගිහින් හැම්බේකන් කාල සැපේ අපේ සල්ලි හොරා කකා බෙහෙත් අරන් ජීවත් වෙනවා . ලංකාවේ මරි ජනතාවට හොදම වැඩේ තව වලපල්ලටම යන්න ඕනේ
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Mehemai .mama kisima pakshekata gethi nehe.eth oya post eka weradi .
    Mahinda weradi karanam eyata ewa lebei.
    Hebai mama me manissayta Garu karanawa war eka iwara karana political leadership eka dunna hinda.
    Mahinda/Gotabaya/Fonseka/army leaders/navy /air forces ...etc.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,818
    113
    127.0.0.1
    මේ වගේ ත්‍රෙඩ් දාන්න එපා බ්‍රෝ. Not nice. Everyone like to live long.
    ඒ උනාට politicians ල මරුණ කියල පව් නැහැ, උන් game කරන්නේ අසරණ මිනිස්සුන්ගේ ජිවිත එක්ක.

    Government hospital bypass operation එකකට දවසක් වෙන් කරගෙන ගිහින් බලපන් queue එක 2022 අග හරියේ වගේ ලැබෙයි.

    නමුත් politicians ල කෙලින්ම private jet එකේ ගිහින් Singapore වල bypass එක ෂණිකව කරගෙන සැපත් විඳලා ලංකාවට එනකොට ඒ මිනිස්සුන්ගෙම සල්ලි වලින්? පපුවේ අමාරු කාරයා අසරණ කමට පෝලිමේ අවුරුදු ගණන් ඉන්න ඕන දෙය්යෝ සිහි කරගෙන අද මැරෙය් හෙට මැරෙයි කියල, උගේ ඉරණමයි politician ගේ ඉරණමයි එකම සල්ලි වලින් දෙකක්, මම හිතන්නේ නැ politicians ල මැරුනොත් පවු කියල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    මයිනගෙ තටු කපලා තියෙන්නේ ඒ හින්දා බකට් එක ඇදුනත් එකයි නැතත් එකයි.
     
    • Like
    Reactions: Lankaputhra16

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඊට කළින් අපිට Bucket ඇදෙයි වගේ

    vaccine ICU beds නෑ ඔක්සිජන් නෑ අපිට් හැදුනොත්
    උන්ට VVIP ward ready

    covid හැදුනෙ නැත්ත හරි හමන් ආදායමක් නෑ ජීවත් වෙන්න
    උන්ට එහෙම අවුලකුත් නෑ අපි මැර්‍රගෙන හොයන සොච්චමෙන් උන් හොරා කාල සැප ජීවිතයක් ගෙවනවා
    එකෙක් මහනුවර ජනාදිපති මන්දිරේ quarantine ඉන්නකොට ඌට කෑම හැමදාම Kingsbury එකෙන් ගෙනිච්ච්ලු Air force එකේ helicopter එකක (lanka e news එකේ දාල තිබ්බෙ මම දැක්කෙ නෑ කෑම අදිනවා )

    ඉතින් හිතාගනින්කො උන්ට කෙලවෙයිද කියලා අපිට කලින්
     
    Last edited: