225ම එපා කියල එක්කන් එන්ඩ උන්න නාග,අන්තිමට බලන් යද්දි 225ම හොදයි අඩුම ගානෙ උන් චන්දෙට හරි එනව.. ඒකට නාග, මිනිහ සල්ලිත් අරන් මාරු වෙලා...
![]()






kamathi macho.. mama nam a wenuwen weda kranawa.. mahindalata m3 ponil ta kade yana wela me wage awyaaja minihek wenuwen deyak krana eka maara wedagath. mama ada ude supreme court1tath giya weda paadu karagena.. mata nam me nanussaya gena pahadimak thiyanawa.samaharu kiynawa meyage ngo, wenama game1k gahana, mr ge pilli wage katha.. mama nam hithan na.. mama kamati methumage weda piliwelata..





මුලින් රේගුවේ සේවය කරලා තියෙනවා නේද?
එතන ලෙඩක් දාගෙන රට පැනල තියෙනවා. ඊට පස්සේ කොරියාවෙත්
ඉඳල තියෙනවද කොහෙද.
මෑතක අයෙත් මෙහෙ ඇවිත්, අල ගිය මුල ගිය තැන්
බලන්න වෙයි. මොකද දැන් එන්නේ එක එක අයගේ හිවනැලි
.
මේ කොයි වෙතත්, ලංකාවේ දේශපාලනය කරන්න ලොකු වටාපිටාවක් ඕන.
කෙලින්ම දේශපාලනේට ඇවිත් ඉන්න බැරි වෙයි පිටින් එන අයට
දැන් ඉන්න එවුන්, පාතාලේ, වෙනත් ගේම් කාරයෝ එක්ක සෙට් වෙලා එන්න ඉන්න එක, අවොත් එක්ව ඉවරකරන්න විදි හොයාගෙන ඇති.
මේ කොයික වෙතත්, එන එකා අනිවාර්යෙන් මහා මැතිවරණයක් තියාගෙන, අලුත් සෙට් එකකුත් දාගන්න වෙයි. නැත්නම් තේරුමක් නැහැ. වියවස්තාව වෙනස් කරන්න වෙනවා.
මේවා බරපටල වැඩ.



ගොඩක් දේවල් තියනවා මිනිහ ගැන.ආරංචියි...කියල වැඩක් නෑ මට තියන පුදුමේ අපේ මේ ගොන් හරක් රැවටෙන හැටි. දේශපාලනයේ නරක දේවල් ඇර හොඳ දේවල් හොයන්න ගොඩක් අමාරුයි අපේ වගේ රටවල් වල . නරක දේවල් වලින් අඩුම නරක තමා මිනිස්සුට හොයාගන්න වෙන්නේ . මුන් ඇවිත් පොර talk දුන්නම මෙහෙ ඉන්න ගොබ්බ හැත්තෑ හිතන්නේ උ තමා පොර කියලා...එකපාර කවදාවත් මේ system 1ක වෙනස් කරන්න බෑ..තද, කොන්ද කෙලින් ,මොලයක් තියන නායකයෙක් රටේ නායකයා විදියට අවරුදු 10ක් වත් අඩුම මේ රට පාලනය කරන්න ඕනි. අ කාලය ඇතුලත පවතින අධ්‍යාපන ක්‍රමය , මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනි..එතකොට ඔය 225ට අලුත් සෙට් 1ක් ඉබේම select වෙයි ...![]()
225ම එපා කියල එක්කන් එන්ඩ උන්න නාග,අන්තිමට බලන් යද්දි 225ම හොදයි අඩුම ගානෙ උන් චන්දෙට හරි එනව.. ඒකට නාග, මිනිහ සල්ලිත් අරන් මාරු වෙලා...
![]()

ගෝඨා ට දාපු සද්දේ මොකෝ නැත්තේ නාගාට එතෙර පුරවැසිභාවය මුලින්ම ඉවත්කර ගන්න කියල.???? මට හිතෙන්නේ බොහෝම කල්යල් බලල සිංහල චන්ද කඩන්න දාපු ඉත්තෙක් මෙයා.
හැමෝම දවසක සෙට් වෙලා නාගානන්ද හම්බෙන්න යමුද? කැමති උන් කියපල්ලා දවසක් දාගමු මම හමුවීමක් සුදානම් කරන්නම්..

