නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    225ම එපා කියල එක්කන් එන්ඩ උන්න නාග,:lol::lol: අන්තිමට බලන් යද්දි 225ම හොදයි අඩුම ගානෙ උන් චන්දෙට හරි එනව.. ඒකට නාග, මිනිහ සල්ලිත් අරන් මාරු වෙලා...:lol::lol::lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    225ම එපා කියල එක්කන් එන්ඩ උන්න නාග,:lol::lol: අන්තිමට බලන් යද්දි 225ම හොදයි අඩුම ගානෙ උන් චන්දෙට හරි එනව.. ඒකට නාග, මිනිහ සල්ලිත් අරන් මාරු වෙලා...:lol::lol::lol::lol::lol:

    ඉරාජ්- ඒ කියන්නෙ ඔබතුමා දින්නත් දිනුම්, පැරදුනත් දිනුම්. :rolleyes::rolleyes:
    නාග මැතිදු - ඔව්. හා හා හා
    :lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    kamathi macho.. mama nam a wenuwen weda kranawa.. mahindalata m3 ponil ta kade yana wela me wage awyaaja minihek wenuwen deyak krana eka maara wedagath. mama ada ude supreme court1tath giya weda paadu karagena.. mata nam me nanussaya gena pahadimak thiyanawa.samaharu kiynawa meyage ngo, wenama game1k gahana, mr ge pilli wage katha.. mama nam hithan na.. mama kamati methumage weda piliwelata..

    අඩෝ නයා පොලේ ගියාලු නේ ??? පව් බන් උඹලා...:rofl::rofl::rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුලින් රේගුවේ සේවය කරලා තියෙනවා නේද?
    එතන ලෙඩක් දාගෙන රට පැනල තියෙනවා. ඊට පස්සේ කොරියාවෙත්
    ඉඳල තියෙනවද කොහෙද.
    මෑතක අයෙත් මෙහෙ ඇවිත්, අල ගිය මුල ගිය තැන්
    බලන්න වෙයි. මොකද දැන් එන්නේ එක එක අයගේ හිවනැලි
    .

    මේ කොයි වෙතත්, ලංකාවේ දේශපාලනය කරන්න ලොකු වටාපිටාවක් ඕන.
    කෙලින්ම දේශපාලනේට ඇවිත් ඉන්න බැරි වෙයි පිටින් එන අයට
    දැන් ඉන්න එවුන්, පාතාලේ, වෙනත් ගේම් කාරයෝ එක්ක සෙට් වෙලා එන්න ඉන්න එක, අවොත් එක්ව ඉවරකරන්න විදි හොයාගෙන ඇති.

    මේ කොයික වෙතත්, එන එකා අනිවාර්යෙන් මහා මැතිවරණයක් තියාගෙන, අලුත් සෙට් එකකුත් දාගන්න වෙයි. නැත්නම් තේරුමක් නැහැ. වියවස්තාව වෙනස් කරන්න වෙනවා.
    මේවා බරපටල වැඩ.

    ගොඩක් දේවල් තියනවා මිනිහ ගැන.ආරංචියි...කියල වැඩක් නෑ මට තියන පුදුමේ අපේ මේ ගොන් හරක් රැවටෙන හැටි. දේශපාලනයේ නරක දේවල් ඇර හොඳ දේවල් හොයන්න ගොඩක් අමාරුයි අපේ වගේ රටවල් වල . නරක දේවල් වලින් අඩුම නරක තමා මිනිස්සුට හොයාගන්න වෙන්නේ . මුන් ඇවිත් පොර talk දුන්නම මෙහෙ ඉන්න ගොබ්බ හැත්තෑ හිතන්නේ උ තමා පොර කියලා...එකපාර කවදාවත් මේ system 1ක වෙනස් කරන්න බෑ..තද, කොන්ද කෙලින් ,මොලයක් තියන නායකයෙක් රටේ නායකයා විදියට අවරුදු 10ක් වත් අඩුම මේ රට පාලනය කරන්න ඕනි. අ කාලය ඇතුලත පවතින අධ්‍යාපන ක්‍රමය , මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනි..එතකොට ඔය 225ට අලුත් සෙට් 1ක් ඉබේම select වෙයි ...:yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගොන් හරක් රැවටෙන්නෙ කාට දන්දෙ දෙනවනම්ද?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගෝඨා ට දාපු සද්දේ මොකෝ නැත්තේ නාගාට එතෙර පුරවැසිභාවය මුලින්ම ඉවත්කර ගන්න කියල.???? මට හිතෙන්නේ බොහෝම කල්යල් බලල සිංහල චන්ද කඩන්න දාපු ඉත්තෙක් මෙයා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    225ම එපා කියල එක්කන් එන්ඩ උන්න නාග,:lol::lol: අන්තිමට බලන් යද්දි 225ම හොදයි අඩුම ගානෙ උන් චන්දෙට හරි එනව.. ඒකට නාග, මිනිහ සල්ලිත් අරන් මාරු වෙලා...:lol::lol::lol::lol::lol:

    මොකක්ද බං මේ සීන් එක?:confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,907
    113
    canada
    ගෝඨා ට දාපු සද්දේ මොකෝ නැත්තේ නාගාට එතෙර පුරවැසිභාවය මුලින්ම ඉවත්කර ගන්න කියල.???? මට හිතෙන්නේ බොහෝම කල්යල් බලල සිංහල චන්ද කඩන්න දාපු ඉත්තෙක් මෙයා.

    good point
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    හැමෝම දවසක සෙට් වෙලා නාගානන්ද හම්බෙන්න යමුද? කැමති උන් කියපල්ලා දවසක් දාගමු මම හමුවීමක් සුදානම් කරන්නම්..

    චන්ද වැඩවලට කියලා ඉල්ලගත්තු සල්ලි ටික දේවිද බන්:rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    71660301_2419027958205008_6395073082448412672_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    ඔක්කොම රජවරු නම් ඕක එහෙනම් ආඬි හත් දෙනාගෙ කැඳ හැළිය වගේ ඇති. :lol: