නාගානන්ද සිංහල ජාතිය අතුගා දමයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකට කලිං උප්පැන්නෙ ලිංග බේදය කියල තියෙන එක නැති කරන්න ඕනෙ
    ගෑණු පිරිමි කියල උපතින් බෙදන්න අයිතියක් නෑ
    තමන් කැමති gender identity එක තෝරගන්න මිනිස්සුන්ට අයිතිය තියෙන්න ඕනෙ
    තැනකට ගියහම ජාතිය ආගමට වඩා බලන්නෙ ගෑණුද පිරිමිද වෙන gender එකක්ද කියල
    ඒ නිසා තමන්ගෙ අයිතියක් නැතුව ගෙදර අය අම්ම තාත්ත assign කරන gender එක මුලු ජීවිත කාලෙම දරාගෙන ඉන්න සිද්ධ වෙන විදිහට හදල තියෙන උප්පැන්නෙ වෙනස් කරල gender එකට තමන් කැමති එකක් දාගැනීමේ අයිතිය තහවුරු කරන්න ඕනෙ

    උඹ Far left seen දාල ආතල් ගන්න යන්නේ...ඔතනින් තව පොඩ්ඩක් එහාට ගියාම hippie bogan...තව පොඩ්ඩයි තියෙන්නේ..Try කරපන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අම්මට තාත්තා කියලා තාත්තට අම්මා කියලා කියලා නංගිට මල්ලි කියලා අයියට අක්කා කියලා හෙන විකාරයක් වෙයිනෙ බන්.

    දැන් යුරෝපෙ එහෙම වෙලා තියෙනවද ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් යුරෝපෙ එහෙම වෙලා තියෙනවද ?
    අම්මට උඩු කොල්ලා.. දැන් යුරෝපියන්ස්ලා ද ෆලෝ කරන්නේ.. වට් හපන් ටු ද 2500ක මෙව්වා එක?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ Far left seen දාල ආතල් ගන්න යන්නේ...ඔතනින් තව පොඩ්ඩක් එහාට ගියාම hippie bogan...තව පොඩ්ඩයි තියෙන්නේ..Try කරපන්

    da faq is hippie bogan ? never heard of it :no:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    මේක හොඳයි මුස්ලිම් උන්ට..උන් එක්ක බබා හුකුං හරියන්නේ නැහැ කියලා 21 වෙනිදා තේරුම් කරලා දුන්නනේ බන්...දැනට නාගගේ අහු උනේ වැරදි කීපයක් පමණයි..අපි හරියට සතාව අඳුනන්නේ නෑ

    දැනට මගේ vote එක gota ට. නාග මුස්ලිම් ප්‍රශ්නෙට බොක්කටම වදින්න පිළියමක් කරනවා නම් මම නාග ට දෙනව බං. නමුත් ඌ උං එක්ක සාමෙන් නීතියෙන් ඉන්න ප්ලෑන් කරොත් ඒක හරි යන්නේ නෑ. මුස්ලිම් උන්ට directly අරින එකෙක් එන්න ඕන. මොකද මුන් මේ රටේ මිනිස්සු මැරුව. ඒ වගේම සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු ඒ ත්‍රස්තවාදී උන්ව protect කරා. Protect නොකරපු උං යටින් අපිට හිනා උනා සතුටු උනා. මට ඒ නිසා මුස්ලිම් උන් එක්ක හිතේ තියෙන්නෙ කේන්තියක්. ඒ නිසා උන් කරපු දේවල් වලට Return එක දෙන්න ඕන කොහොම හරි. අන්න ඒක නිසායි gota ට vote කරන්නේ. නාග උන්ට බැහැලා ම අරින්නේ නෑ. ඌ බණ ගගහා ඉන්නවා. ඇත්තටම කරපු විනාශයට උන්ට අරින්න ඕන කමක් නාග ට තියෙනව කියල තෙරුනොත් විතරයි ඌ ට දෙන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චීනා නම් බැලුවහම පේනවා.. මාලදිවයින් උන් නම් හොයන්නම බැහැ.. උබලට ඇරලා යයි.. අපි දන්නේ නැහැ. දැන් මාවම ගනින්කෝ.. උබලට මම සිංහල කතා කරනවා. සිගිරිය, පින්නවල, පේරාදෙණිය මම ගියාම කෙලින්ම 20 ටිකට්.. ලෝකල් කොල්ලෙක්.. හොයන්න පුලුවනිද මම මොකෙක්ද කියලා.
    චීනෙක් කියල එක එකා වෙනම පෙනුනට ලංකාව වටේම කොච්චරක් ඉන්නවද කියල අදහසක් නෑ නෙ :yes: ඕක හැම පළාතටම එකයි උතුරට උනත් ශේප් එකේ සිංහලු මුස්ලිම් උන් ගිහින් පදිංචි උනාම උන් දන්නෙත් නෑ අන්තිමට දෙමළුන්ට වඩා සිංහලු වැඩිවෙලා තියෙයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    da faq is hippie bogan ? never heard of it :no:

    මුලින්ම hippie කියල google කරන්න
    ඊට පස්සේ bogan කියල google කරන්න

    දැන් ඔය දෙක එකතු කලාම අමුතු සත්වයෙක් හැදෙනවා....ඔය තමයි අනාගත Far left පහල ස්තරය...ඕක තමයි ලෝකේ අනාගතේ :lol::lol: ..far left ඉහල ස්ථරයේ නම මම දන්නේ නෑ....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුලින්ම hippie කියල google කරන්න
    ඊට පස්සේ bogan කියල google කරන්න

    දැන් ඔය දෙක එකතු කලාම අමුතු සත්වයෙක් හැදෙනවා....ඔය තමයි අනාගත Far left පහල ස්තරය...ඕක තමයි ලෝකේ අනාගතේ :lol::lol: ..far left ඉහල ස්ථරයේ නම මම දන්නේ නෑ....

    පහල ස්ථරේටම බැස්සාම far left වෙයිද කියන එකයි ප්‍රශ්නෙ :baffled:
    උන්ගෙ සමහර ඒව හොඳයි බං :P
    political correctness වල සමහර ඒවට මාත් ආසයි :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පහල ස්ථරේටම බැස්සාම far left වෙයිද කියන එකයි ප්‍රශ්නෙ :baffled:
    උන්ගෙ සමහර ඒව හොඳයි බං :P
    political correctness වල සමහර ඒවට මාත් ආසයි :P

    අපෝ කතා කරන්න එපා...ඔය හුත්තෝ දෙන්නෙක් එක්ක මම අව්රුද්දක් වැඩ කළා....මට ජෝබත් එක්ක එපා කළා....
    පොඩ්ඩකට ආශ්‍රය කරලා බලපන් කියනවට....ජිවිතේ එපා කරවනවා...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මූ ඇවිල්ලා කට්ට කයිරාටික ගල් ආදෙක්. අහන දේට කෙලින් උත්තර දෙන්නේ නැහැ. මූ වටේ ඉන්න සෙට් එකත් එහෙමයි. මූ කියන එක බයිලාවක් තමයි මූ ජනාධිපති වෙච්ච ගමන් ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන එක. මට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද එහෙම කරන්නේ කියන එක. ව්‍යවස්ථාව වෙනස් කරන විදිහ ව්‍යවස්ථාවේම සදහන් වෙනවා. පාර්ලිමේන්තුවේ 2/3ක් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ඒකේ සදහන් වෙනවා. මුගේ සෙට් එකේ උන්ගෙන් මම ඔය ගැන ඇහුවම උන් කියන්නෙත් වැල් බයිලා. අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ...

    මිනිහ කියන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ කරන්න ඉන්න දේවල් දාපුවම ඒ පබ්ලිෂ් කරලා තියන දේවල් කරන්න නැවත ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියල නේද? ඇත්තද නැද්ද කියන්න මම දන්නෙ නැ, ඊට පිටින් කරන්න හදන්න සමහර දේවල් වලට තමයි ජනමත විචාරණයක් අවශ්‍යලු
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මිනිහ කියන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ කරන්න ඉන්න දේවල් දාපුවම ඒ පබ්ලිෂ් කරලා තියන දේවල් කරන්න නැවත ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියල නේද? ඇත්තද නැද්ද කියන්න මම දන්නෙ නැ, ඊට පිටින් කරන්න හදන්න සමහර දේවල් වලට තමයි ජනමත විචාරණයක් අවශ්‍යලු

    Muuta pissu.....

    There's a constitution in this country..