ඕකට කලිං උප්පැන්නෙ ලිංග බේදය කියල තියෙන එක නැති කරන්න ඕනෙ
ගෑණු පිරිමි කියල උපතින් බෙදන්න අයිතියක් නෑ
තමන් කැමති gender identity එක තෝරගන්න මිනිස්සුන්ට අයිතිය තියෙන්න ඕනෙ
තැනකට ගියහම ජාතිය ආගමට වඩා බලන්නෙ ගෑණුද පිරිමිද වෙන gender එකක්ද කියල
ඒ නිසා තමන්ගෙ අයිතියක් නැතුව ගෙදර අය අම්ම තාත්ත assign කරන gender එක මුලු ජීවිත කාලෙම දරාගෙන ඉන්න සිද්ධ වෙන විදිහට හදල තියෙන උප්පැන්නෙ වෙනස් කරල gender එකට තමන් කැමති එකක් දාගැනීමේ අයිතිය තහවුරු කරන්න ඕනෙ
උඹ Far left seen දාල ආතල් ගන්න යන්නේ...ඔතනින් තව පොඩ්ඩක් එහාට ගියාම hippie bogan...තව පොඩ්ඩයි තියෙන්නේ..Try කරපන්

ඕක හැම පළාතටම එකයි උතුරට උනත් ශේප් එකේ සිංහලු මුස්ලිම් උන් ගිහින් පදිංචි උනාම උන් දන්නෙත් නෑ අන්තිමට දෙමළුන්ට වඩා සිංහලු වැඩිවෙලා තියෙයි.

