නාගානන්ද

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මෙයාගෙ පිටි පස්සෙ ඉන්නෙ වෙනම බලවේගයක්. මෙයා තනිකර පෙන්නන්න හදන්නෙ අපේ රටේ නීති පද්ධතිය ස්වාධින නෑ කියන එක. අපේ රටේ අධිකරනය ස්වාධීන නැහ කියල ඔප්පු කරල යුධ අපරාධවලට international tribunal එකකට පාර කපන්න. කවද හරි එහම වුනොත් මේ post එකේ screenshot එකක් පෙන්නන්න.
    අද රටේ වෙන්නෙ මාරම දේවල්. නාගානන්ද කරන්නෙ වෙනම contract එකක්. හොදටම පේනවා. එයා කරන්නෙ ගොඩක් දේවල් හරි. ඒත් ඒවා යට වෙනම අරමුණක් තියෙනවා


    54435771_1986669298306386_4642348747731238912_n.jpg
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ithin athane suwadeena nane mu kiyanne adikaranaya dushithai kiyala. dan muge namatath NGO kaalak gahapan. Ubala wage un innakan meka hadanna ba. Widuli putu ara putu ranawiru dadayama owa mallum karala kawa hodi hadala kawa eka eka karameeta kawa e eka ekadeshapalana wasee ganna. dan oya mokakwath unada nane ehema thama issarahatath wenne.
     
    • Like
    Reactions: cdi

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඔය මදිය වෙදියත් ගේම් කාරයෙක් තම්බියෙක් මු ගෙන් සිංහල හැමෝම පරෙස්සම් වෙන්න ඕනේ
    නාග වෙන ගේම් කාරයෙක් මුන් බලන්නේ රටේ අධිකරණය ට විදෙස් අතපෙවීම හොදයි කියන එක හදන්න
    ඕක කවද්දවත් බැදුම්කර හොරු ගෙන් කතා කරෙත් නැ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඉතිං අධිකරනය පට්ට දූෂිතයිනේ. නාගා කියන එක හරිනේ. උබලට පේනවද එහෙම ලන්කාවේ අධිකරනය සාධාරන යුක්තිය ඉටුවෙන තැනක් කියල. රත්තරංට නම් එහෙම හිතෙනවා ඇති.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,118
    9,407
    113
    ඉතිං අධිකරනය පට්ට දූෂිතයිනේ. නාගා කියන එක හරිනේ. උබලට පේනවද එහෙම ලන්කාවේ අධිකරනය සාධාරන යුක්තිය ඉටුවෙන තැනක් කියල. රත්තරංට නම් එහෙම හිතෙනවා ඇති.


    "

    When the case was taken up, the magistrate had ordered to remove the media personnel and civilians from the court room and held the trial in private. :lol::lol:"
     
    • Like
    Reactions: lodbrok

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    ඇයි නාගානන්දට බයද :rofl:
    මේ මනුස්සයට බොරු කතා හදන්ඩ එපා... :angry: