පියුමි කිව්වා හරි මූ හරි යන්නේ මාළු, බොම්බයි මොටයි විකුනන්න.. 


දිගටම නානවා බන්.මේක පැය දෙකාමාරක් නේ....නාන තැන් ටික දාපන් ...ඒ ටික විතරක් බලන්න
තුන් දෙනෙක් හිටියට අරූ විතරයි කියවන්නේ.චාපා වත් හිටියනම් support එකක් තියනවා.දිගටම නානවා බන්.තුන් දෙනෙක් හිටියට අරූ විතරයි කියවන්නේ.

දේසපාලනේ ඇර වෙන සෙල්ලමක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් දැම්මම ඔහොම තමයි.චාපා වත් හිටියනම් support එකක් තියනවා.
ඉතින් බන් ඒකට මුගෙන් අහල වැඩක් නෑ . මූ අදාළ දේට උත්තර දෙනවා.Honestly උත්තරේ දුන්නේ නෑ මචන්.. ඉස්සර වගේ නෙමේ මිනිහට කේන්ති යනවා. ප්‍රශ්නෙන් පිට පනිනවා.
Pros
Cons
- Performance Based Payment
- Structure
මුරලි ඉස්සර කියනවා වගේ මේක හදන්න බෑ.. මිනිහම කියනවා Advisory Committee එක කියන්නේ බල රහිත එකක් කියලා.
- හෙන කපටි උත්තර දුන්න විදිහ මට තේරුන විදියට.
- Dimuth Karunarathna ට ලොකු කැපිල්ලක් යනවා. මිනිහා කැප්ටන් Fail උනත් Opening issue එකක් නෑනේ.
- ඉස්සර Management පතුරු ගහපු පොර දැන්, ක්‍රීඩකයින්ට බනිනවා.
- Management එකට බණිද්දී මිනිහට මළ පනිනවා.
ඕකේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නෑ... බලපන්කෝ.. නිකන් පුස් වෙඩිල්ලක්..
do not promote such immature and shameless journalist who have hidden agenda. 'His master's voice' We know
. Mun hithagena inne coach la nisaa cricket kela wela kiyala hithagena nee. Head coach la cricket hadanawa nam, Indian un Tendulkar lawa patawww gassawanawaa
Na bung talent eka madi international level ekkka gathama ekaiyi ekama prashnayana. Winaya lokee gannama deyak nathiee ekee Ben Stock, bilaa pissu kelianawa hondata a unata ben stocks thama 2019 ICC Cricketer of the yearමටත් හිතෙන්නේ players ලගේ ඩිසිප්ලින් ප්රශ්නය තමයි තදින්ම තියෙන්නේ... කොච්චර දක්ෂකම් තිබ්බත් වැඩක් නැහැ ඩිසිප්ලින් නැතිකොට කණ්ඩායම් හැගීමක් නැතිකොට.
හොඳම උදාහරණෙ ලසිත් මාලිංග.......
තරුණ ක්‍රීඩකයින්ටත් වැරදි ආදර්ශ දුන්නේ....
Mulu lankawema minissu gennuwath Oya salakunata kawadawath gennanne nethi ekek innawa...... "SANATH"චමුදිත කියන්නේ නිකන්ම නිකන් වහලෙක් විතරයි.. ලොක්කා බනින්න කියන එකාට හයියෙන් බනිනවා.. පූසා වගේ ඉන්න ඕනේ කිව්වම එහෙම ඉන්නවා.. තනි කරම ලොක්කාට පුප දීගෙන ඉන්න පීචන් ඩයල් එකක්.. දුමින්දාගමන වන්දනාවෙන්ම තේරුණා මූට නාට්ටාමියා කියන්නේ නාට්ටාමිලට කරන හෙන අපහාසයක් කියලා..