නාට්ටාමියා නානවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    මේක පැය දෙකාමාරක් නේ....නාන තැන් ටික දාපන් ...ඒ ටික විතරක් බලන්න
    දිගටම නානවා බන්. :lol: තුන් දෙනෙක් හිටියට අරූ විතරයි කියවන්නේ.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දේශපාලන පාඩදයෙක් ගානට දාල මුරලිට කතාකරනකොට ඇඟේ ලේ රත් වෙනවා. මහ ගොං ප්‍රශ්නනෙ අහන්නෙ. පියුමි හොදයි බලන් ගියාම. මේ ලොක පුජිත ක්‍රිඩකයෙක්. එකට ගරැ කරන්න දන්නැති ප්‍රශ්න අහන්න දන්නැති වාචල කමට කියවන පකෙ මාදයවෙදියො.
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Honestly උත්තරේ දුන්නේ නෑ මචන්.. ඉස්සර වගේ නෙමේ මිනිහට කේන්ති යනවා. ප්‍රශ්නෙන් පිට පනිනවා.

    Pros
    • Performance Based Payment
    • Structure
    Cons
    • හෙන කපටි උත්තර දුන්න විදිහ මට තේරුන විදියට.
    • Dimuth Karunarathna ට ලොකු කැපිල්ලක් යනවා. මිනිහා කැප්ටන් Fail උනත් Opening issue එකක් නෑනේ. :angry:
    • ඉස්සර Management පතුරු ගහපු පොර දැන්, ක්‍රීඩකයින්ට බනිනවා.
    • Management එකට බණිද්දී මිනිහට මළ පනිනවා.
    මුරලි ඉස්සර කියනවා වගේ මේක හදන්න බෑ.. මිනිහම කියනවා Advisory Committee එක කියන්නේ බල රහිත එකක් කියලා. :rofl:

    ඕකේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නෑ... බලපන්කෝ.. නිකන් පුස් වෙඩිල්ලක්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    චාපා වත් හිටියනම් support එකක් තියනවා.
    දේසපාලනේ ඇර වෙන සෙල්ලමක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් දැම්මම ඔහොම තමයි. 🤭

    Honestly උත්තරේ දුන්නේ නෑ මචන්.. ඉස්සර වගේ නෙමේ මිනිහට කේන්ති යනවා. ප්‍රශ්නෙන් පිට පනිනවා.

    Pros
    • Performance Based Payment
    • Structure
    Cons
    • හෙන කපටි උත්තර දුන්න විදිහ මට තේරුන විදියට.
    • Dimuth Karunarathna ට ලොකු කැපිල්ලක් යනවා. මිනිහා කැප්ටන් Fail උනත් Opening issue එකක් නෑනේ. :angry:
    • ඉස්සර Management පතුරු ගහපු පොර දැන්, ක්‍රීඩකයින්ට බනිනවා.
    • Management එකට බණිද්දී මිනිහට මළ පනිනවා.
    මුරලි ඉස්සර කියනවා වගේ මේක හදන්න බෑ.. මිනිහම කියනවා Advisory Committee එක කියන්නේ බල රහිත එකක් කියලා. :rofl:

    ඕකේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නෑ... බලපන්කෝ.. නිකන් පුස් වෙඩිල්ලක්..
    ඉතින් බන් ඒකට මුගෙන් අහල වැඩක් නෑ . මූ අදාළ දේට උත්තර දෙනවා.
    ඇයි එහෙම කරන්නේ වගේ ප්‍රශ්න ඒ තීරණ ගත්ත උන්ගෙන් අහන්න කියලා ඌ කියන්නේ.

    ඌ කියන කතාව හරි. management මොනව උනත් ගහන උන් ගහන්නේ නැත්නම් වැඩක් නෑ . දැන් උන් ගහනවා නම් කමක් නෑ . ඇෆ්ගනිස්තානේටත් වඩා යටින් ඉදන් උන්ගේ පැත්තට කිසි වාසියක් නෑ perform කරනකන්.
    ------ Post added on Jul 13, 2021 at 7:48 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Mun danna labbe domestic Chamuditha ya ehama :lol:. Mun hithagena inne coach la nisaa cricket kela wela kiyala hithagena nee. Head coach la cricket hadanawa nam, Indian un Tendulkar lawa patawww gassawanawaa :lol:

    dakka ne kiuwee porath 10 years yanawaa kiyala. ape un dan Roshan mahanama genalla uwath kanawaaa bung paw wadeeee
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මටත් හිතෙන්නේ players ලගේ ඩිසිප්ලින් ප්‍රශ්නය තමයි තදින්ම තියෙන්නේ... කොච්චර දක්ෂකම් තිබ්බත් වැඩක් නැහැ ඩිසිප්ලින් නැතිකොට කණ්ඩායම් හැගීමක් නැතිකොට.

    හොඳම උදාහරණෙ ලසිත් මාලිංග.......

    තරුණ ක්‍රීඩකයින්ටත් වැරදි ආදර්ශ දුන්නේ....
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    මටත් හිතෙන්නේ players ලගේ ඩිසිප්ලින් ප්‍රශ්නය තමයි තදින්ම තියෙන්නේ... කොච්චර දක්ෂකම් තිබ්බත් වැඩක් නැහැ ඩිසිප්ලින් නැතිකොට කණ්ඩායම් හැගීමක් නැතිකොට.

    හොඳම උදාහරණෙ ලසිත් මාලිංග.......

    තරුණ ක්‍රීඩකයින්ටත් වැරදි ආදර්ශ දුන්නේ....
    Na bung talent eka madi international level ekkka gathama ekaiyi ekama prashnayana. Winaya lokee gannama deyak nathiee ekee Ben Stock, bilaa pissu kelianawa hondata a unata ben stocks thama 2019 ICC Cricketer of the year

    Indian team ekath innawa honda pissu kelin un niyamata gahana
     
    • Like
    Reactions: dilann

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අඩෝ සිරාවට නාට්ටාමියා හෙනම මෝඩයේක්නේ බන්! subject එක දන්නේ නැත්නම් දන්නා එකෙකුට දෙන්න ඕනේ. මෙ යාකා හිතන්නේ මු ඔක්කොම දන්නවා කියල.
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    නාට්ටාමියා magen soap
     
    Attachments

    • download.jpeg
      download.jpeg
      2.9 KB · Views: 48
    • Haha
    Reactions: PHBhagya and dilann

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    චමුදිත කියන්නේ නිකන්ම නිකන් වහලෙක් විතරයි.. ලොක්කා බනින්න කියන එකාට හයියෙන් බනිනවා.. පූසා වගේ ඉන්න ඕනේ කිව්වම එහෙම ඉන්නවා.. තනි කරම ලොක්කාට පුප දීගෙන ඉන්න පීචන් ඩයල් එකක්.. දුමින්දාගමන වන්දනාවෙන්ම තේරුණා මූට නාට්ටාමියා කියන්නේ නාට්ටාමිලට කරන හෙන අපහාසයක් කියලා..
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    චමුදිත කියන්නේ නිකන්ම නිකන් වහලෙක් විතරයි.. ලොක්කා බනින්න කියන එකාට හයියෙන් බනිනවා.. පූසා වගේ ඉන්න ඕනේ කිව්වම එහෙම ඉන්නවා.. තනි කරම ලොක්කාට පුප දීගෙන ඉන්න පීචන් ඩයල් එකක්.. දුමින්දාගමන වන්දනාවෙන්ම තේරුණා මූට නාට්ටාමියා කියන්නේ නාට්ටාමිලට කරන හෙන අපහාසයක් කියලා..
    Mulu lankawema minissu gennuwath Oya salakunata kawadawath gennanne nethi ekek innawa...... "SANATH"