ශාස්ත්‍රීයද මන්දා හැබැයි බොරු ආටෝප නැති කතාවක්. බැද්දේ කුලවමිය කියන නාට්ටිය බලලා තියෙනවද??? අන්න ඒ ජාතියේ නාට්ටියක් තමයි මහපොළොවඕකත් ශාස්ත්‍රීය එකක්ද?
ow math kiyanne meka. eke ehema loku hoda story ekak na. hari saralai. eka up wune saraa, marlon charctrs and anith podi charctrs wala athal nisa. kathawe waradak na but ehema lokuwata udin tiyanna taram deyak na. and un itin adv daanne nathiwa salli hoyanne kohomada bn.ඇඩ් දාන එකේනන් වැරැද්දක් නෑ. අපිට පිනට කතා පෙන්නන් නෑනෙ උන්. අවුල ඉතින් නාඩගම්කාරයොත් එහෙම පට්ට කතාවක් නෙමේ මුල ඉදන්ම. ටිකක් හොද මට්ටමක තිබ්බ typical sri lankan drama. කූඹියො වගේ script එකක් එක්ක compare කරන එකම මෝඩ වැඩක්.
බැද්දේ කුලවමියඔය වගේ ගොන් මෝඩ චුන් දෙකයි පනහෙ නාට්‍ය බලන්නේ කිති කවාගෙන හිනහ වෙන ගමේ ගොඩේ 69 ලස්සේ උන්...
බලපන්:
කුබියෝ
සහෝදරයා
තණමල්විල කොල්ලෙක්
සත්‍යා
වීරයා ගෙදර ඇවිත්
මහ පොළොව
ටීවී එකෙන්ද බලන්නෙ නැත්තන් යූටියුබ් ද?මම බලන එකම කතාව මහපොළොව.
නාඩගම්කාරයෝ කියන්නේ සරල කතාවක්. සිනමැටිකලි පැතලි කතා කියන්නෙ මේවාට. දෙවැනි ඉනිමයි ඕකයි අතර වෙනසක් නැ. ගම අයිසින් කරලා එකම දේ ඩිලිව කරන්නේ.
ඇඩ් දාන එකේනන් වැරැද්දක් නෑ. අපිට පිනට කතා පෙන්නන් නෑනෙ උන්. අවුල ඉතින් නාඩගම්කාරයොත් එහෙම පට්ට කතාවක් නෙමේ මුල ඉදන්ම. ටිකක් හොද මට්ටමක තිබ්බ typical sri lankan drama. කූඹියො වගේ script එකක් එක්ක compare කරන එකම මෝඩ වැඩක්.
මමත් බලනවා නාඩගම්කාරයො. මටත් උබල කියල තියෙන ටිකම හිතෙනව බලද්දි. ඔච්චර ට්‍රෙන්ඩින් වෙන්න තරම් නම් පට්ටම ස්ටෝරිලයින් එකක් නෑ. මට දැනුනු විදියට නම් මුන් ,කතාව පටන් ගත්ත දවසේ ඉදන් සුපිරිම මාකටින් පාරක් කලා. ඒකෙන් තමා මිනිස්සු බලන්න ගත්තේ. මාලන් හා සරා නිසා තමා ගොඩක් ෆේමස් වුනේ. කම්පෙයාර් කරනව නෙමේ ,ඒත් ළගකදි ගිය ඉන්ටනැසනල් පට්ට නාඩගම්කාරයෝට වඩා මටනම්ow math kiyanne meka. eke ehema loku hoda story ekak na. hari saralai. eka up wune saraa, marlon charctrs and anith podi charctrs wala athal nisa
ඇත්ත. ඉන්ටනැසනල් නාට්ටිය මීටවඩා සෑහෙන්න හොදයි. නාඩගම්කාරයෝ බලෙන් ට්‍රේන්ඩින් කරපු ගතියක් තියෙන්නේ.මමත් බලනවා නාඩගම්කාරයො. මටත් උබල කියල තියෙන ටිකම හිතෙනව බලද්දි. ඔච්චර ට්‍රෙන්ඩින් වෙන්න තරම් නම් පට්ටම ස්ටෝරිලයින් එකක් නෑ. මට දැනුනු විදියට නම් මුන් ,කතාව පටන් ගත්ත දවසේ ඉදන් සුපිරිම මාකටින් පාරක් කලා. ඒකෙන් තමා මිනිස්සු බලන්න ගත්තේ. මාලන් හා සරා නිසා තමා ගොඩක් ෆේමස් වුනේ. කම්පෙයාර් කරනව නෙමේ ,ඒත් ළගකදි ගිය ඉන්ටනැසනල් පට්ට නාඩගම්කාරයෝට වඩා මටනම්
ඔකටත් වෙන්නේ සකලගුරුට වෙච්ච දෙදිනපතා යන නාට්‍යය වල කොලිටිය බලාපොරොත්තු වෙන්න එපා..
සජිත ඉන්න නිසා මන් හිතන්නෑ කොටස් 500 ගණන් යාවි කියලා
ඒ වුනත් ස්වර්ණවාහිනීය ඕක වවාගෙන කන්න තමා වෑයම..
නාඩගම්කාරයෝ දැනට හොදයි...
මහපොළොව තමා සුපිරිම කතාව මේ දවස්වල යන
ewa balanneth nathiwa anunge ewa hoyanne chuti kiliti jangi,,,bye ban...ubata athal denna neme mekata enne...hamaniyan,,දෙවනි ඉනිම බලන්නෙත් චීත්ත ඔව්වා බලන්නෙත් චීත්ත..