නාඩගම්කරයෝ කන්න එපා...

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕකත් ශාස්ත්‍රීය එකක්ද?
    ශාස්ත්‍රීයද මන්දා හැබැයි බොරු ආටෝප නැති කතාවක්. බැද්දේ කුලවමිය කියන නාට්ටිය බලලා තියෙනවද??? අන්න ඒ ජාතියේ නාට්ටියක් තමයි මහපොළොව
     
    • Like
    Reactions: ElaBaba

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔය වගේ ගොන් මෝඩ චුන් දෙකයි පනහෙ නාට්‍ය බලන්නේ කිති කවාගෙන හිනහ වෙන ගමේ ගොඩේ 69 ලස්සේ උන්...
    බලපන්:
    කුබියෝ
    සහෝදරයා
    තණමල්විල කොල්ලෙක්
    සත්‍යා
    වීරයා ගෙදර ඇවිත්
    මහ පොළොව
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ඇඩ් දාන එකේනන් වැරැද්දක් නෑ. අපිට පිනට කතා පෙන්නන් නෑනෙ උන්. අවුල ඉතින් නාඩගම්කාරයොත් එහෙම පට්ට කතාවක් නෙමේ මුල ඉදන්ම. ටිකක් හොද මට්ටමක තිබ්බ typical sri lankan drama. කූඹියො වගේ script එකක් එක්ක compare කරන එකම මෝඩ වැඩක්.
    ow math kiyanne meka. eke ehema loku hoda story ekak na. hari saralai. eka up wune saraa, marlon charctrs and anith podi charctrs wala athal nisa. kathawe waradak na but ehema lokuwata udin tiyanna taram deyak na. and un itin adv daanne nathiwa salli hoyanne kohomada bn.

    main charctrs ekakata 15K wage dawasata denawa. anith podi (extra un neme ara hawadiya,sudda wage unta) untath 8-10 denawa. dan wadith athi maybe. ethkota dawas 5 ma penanna hema daama wage oka shoot karanna ona. 1 day shoot ekata unta 2-3 laks yanawane. transport,food,camera,light, actrs la ta gewanna.

    month ekata aduma 30 laks ta wada yanawa. owa hoyagnne kohomada adv daane nathiwa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඊයෙ ITNඑකේ අවුරුදු උස්සවේ පොඩ්ඩක් බලපන් කොච්චර ඇඩ්වලට යට වෙලද කියල.
    හැම විනාඩිකම නිවේදකයො ඇඩ්කොම්පැනි වල නම දෙපාරක්වත් කියවන්න ඕන ගිරව් වගේ. නිවේදකයො කොච්චර නිවට වහල් බවට පත්වෙලාද කියල පේනව. ඒ කොම්පැනිවල ප්‍රොඩක්ට් නම් කියෙව්වෙ පාම් ඔයිල් විස සහිතව තියෙනව කියල අහූන ඒව. කොටින්ම විසසහිත ප්‍රොඩක්ට් මිනිස්සුන්ට ආයෙ කාවද්දන්න අවුරුද්දට යොදාගත්ත.
    සියලුම ටිවි චැනෙල් අවුරුදු දවස්දෙක ගෙඩි පිටින් බල්ක් සල්ලි කුට්ටි වලට හෝල්සේල් අවුරුද්ද කොම්පැනි කාරයොන්ට විකුනල. මේ සියලුම කොම්පැනි විස සහිත නිශ්පාදන මිනිස්සුන්ට දෙන ඒව. ඕව මෙහෙයවන එවුන් බලන එවුන්ව ගොන් මොට්ට මෝල්ලු තත්වෙට දාලයි නිවේදන වැඩ කරේ
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ඔය වගේ ගොන් මෝඩ චුන් දෙකයි පනහෙ නාට්‍ය බලන්නේ කිති කවාගෙන හිනහ වෙන ගමේ ගොඩේ 69 ලස්සේ උන්...
    බලපන්:
    කුබියෝ
    සහෝදරයා
    තණමල්විල කොල්ලෙක්
    සත්‍යා
    වීරයා ගෙදර ඇවිත්
    මහ පොළොව
    බැද්දේ කුලවමිය
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මම බලන එකම කතාව මහපොළොව.
    ටීවී එකෙන්ද බලන්නෙ නැත්තන් යූටියුබ් ද?

    බලනව නම් ස්වර්නවාහිනියෙ රෑ නමයට බලපන් ඕලු. ආයෙ යනව ඒක. 2004 නැත්තන් 2005 ගියෙ. අපේ ගෙදර ඕලු පොත් සෙට් එක තිබ්බා. තව චාතූර්‍යා පොත් සෙට් එකම තිබ්බ. චාතූර්‍යා එකටත් කතාව ගැහුවනෙ ස්වර්නවාහිනියෙ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නාඩගම්කාරයෝ කියන්නේ සරල කතාවක්. සිනමැටිකලි පැතලි කතා කියන්නෙ මේවාට. දෙවැනි ඉනිමයි ඕකයි අතර වෙනසක් නැ. ගම අයිසින් කරලා එකම දේ ඩිලිව කරන්නේ.

    ඇඩ් දාන එකේනන් වැරැද්දක් නෑ. අපිට පිනට කතා පෙන්නන් නෑනෙ උන්. අවුල ඉතින් නාඩගම්කාරයොත් එහෙම පට්ට කතාවක් නෙමේ මුල ඉදන්ම. ටිකක් හොද මට්ටමක තිබ්බ typical sri lankan drama. කූඹියො වගේ script එකක් එක්ක compare කරන එකම මෝඩ වැඩක්.
    ow math kiyanne meka. eke ehema loku hoda story ekak na. hari saralai. eka up wune saraa, marlon charctrs and anith podi charctrs wala athal nisa
    මමත් බලනවා නාඩගම්කාරයො. මටත් උබල කියල තියෙන ටිකම හිතෙනව බලද්දි. ඔච්චර ට්‍රෙන්ඩින් වෙන්න තරම් නම් පට්ටම ස්ටෝරිලයින් එකක් නෑ. මට දැනුනු විදියට නම් මුන් ,කතාව පටන් ගත්ත දවසේ ඉදන් සුපිරිම මාකටින් පාරක් කලා. ඒකෙන් තමා මිනිස්සු බලන්න ගත්තේ. මාලන් හා සරා නිසා තමා ගොඩක් ෆේමස් වුනේ. කම්පෙයාර් කරනව නෙමේ ,ඒත් ළගකදි ගිය ඉන්ටනැසනල් පට්ට නාඩගම්කාරයෝට වඩා මටනම්
     
    • Like
    Reactions: Ryan08

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    100% true. Too much commercials and dragging the drama into mega trend.

    Yashoraawaya, Weda haaminey & Dadubasnaamaanaya are the best tele dramas I have ever watched so far.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මමත් බලනවා නාඩගම්කාරයො. මටත් උබල කියල තියෙන ටිකම හිතෙනව බලද්දි. ඔච්චර ට්‍රෙන්ඩින් වෙන්න තරම් නම් පට්ටම ස්ටෝරිලයින් එකක් නෑ. මට දැනුනු විදියට නම් මුන් ,කතාව පටන් ගත්ත දවසේ ඉදන් සුපිරිම මාකටින් පාරක් කලා. ඒකෙන් තමා මිනිස්සු බලන්න ගත්තේ. මාලන් හා සරා නිසා තමා ගොඩක් ෆේමස් වුනේ. කම්පෙයාර් කරනව නෙමේ ,ඒත් ළගකදි ගිය ඉන්ටනැසනල් පට්ට නාඩගම්කාරයෝට වඩා මටනම්
    ඇත්ත. ඉන්ටනැසනල් නාට්ටිය මීටවඩා සෑහෙන්න හොදයි. නාඩගම්කාරයෝ බලෙන් ට්‍රේන්ඩින් කරපු ගතියක් තියෙන්නේ.
     
    • Like
    Reactions: niyomax

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    685
    368
    83
    nadagamkarayo nm overrated af
    math oka mulin blnna gaththa oke director, writer honda hnda eyalage kkalin ewa hondai malan ge character eka hondai anith aya nm allanne naha mata
    eth mekata puduma marketing parak dunna.hithuwe nathi vdyta hit una hindada koheda ara devveni inima wage kathawa adinawa meloma rahak naha
    haryta baluwoth storyline ekak naha kathawe flow ekak naha .e madiwatawa epa wenna ad yanawa
    aparade habay oka oya yana vdyta minissunta epa wenawa thawa podi kalekin
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    දිනපතා යන නාට්‍යය වල කොලිටිය බලාපොරොත්තු වෙන්න එපා..
    සජිත ඉන්න නිසා මන් හිතන්නෑ කොටස් 500 ගණන් යාවි කියලා
    ඒ වුනත් ස්වර්ණවාහිනීය ඕක වවාගෙන කන්න තමා වෑයම..

    නාඩගම්කාරයෝ දැනට හොදයි...
    මහපොළොව තමා සුපිරිම කතාව මේ දවස්වල යන
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    දිනපතා යන නාට්‍යය වල කොලිටිය බලාපොරොත්තු වෙන්න එපා..
    සජිත ඉන්න නිසා මන් හිතන්නෑ කොටස් 500 ගණන් යාවි කියලා
    ඒ වුනත් ස්වර්ණවාහිනීය ඕක වවාගෙන කන්න තමා වෑයම..

    නාඩගම්කාරයෝ දැනට හොදයි...
    මහපොළොව තමා සුපිරිම කතාව මේ දවස්වල යන
    ඔකටත් වෙන්නේ සකලගුරුට වෙච්ච දෙ
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    දෙවනි ඉනිම බලන්නෙත් චීත්ත ඔව්වා බලන්නෙත් චීත්ත..
    ewa balanneth nathiwa anunge ewa hoyanne chuti kiliti jangi,,,bye ban...ubata athal denna neme mekata enne...hamaniyan,,