kotas 100i kiyala paththare thibba..eth chanl eken illuwoth thawa karanwalu....මට නම් ඒක බලන්න හිතෙන්නේ නෑ උන්ගේ ආටිෆිෂල් මේකප් දැක්කම. ඕකත් කොහොමත් කොටස 1000-2000 අදිනකොට උඹලට එපා වෙයි.
ow meketh inne giriraj kaushalya neදැනට ශේප්. හැබැයි සකල ගුරු වගේ උන්ටවත් විසදගන්න බැරි ප්‍රශ්න හදාගෙන එක එපිසෝඩ් එකෙන් ඉවර කරල දායිද දන්නේ නෑ ..
කිව්වට බලපන් "වීරයා ගෙදර ඇවිත්".බලන්න පටන්ගත්ත
කූබියෝ බලුවා
ඊට පස්සෙ සුදු ඇදගෙන කලු ඇවිදින්
ඊට පස්සෙ එක දිගට බලන්න හිතුනේ මේක විතරයි
"can you hear me" එක මටනම් overrated වගේ. ඒක වෙනම style එකක් තමයි. ඒත් "සුදු ඇඳගෙන කළු ඇවිදින්" එකේ තිබුනා හොඳ blend එකක්. storyline එක එහෙම හොඳයි. මට හිතෙන්නේ සුනිල් කොස්තා "සුදු ඇඳගෙන කළු ඇවිදින්" එකට ලැබුණු ප්‍රතිචාරය වැරදියට කියෙව්වා කියල.can you hear me
International
ඔය දෙකත් බලන්න
ammo porak bahala.ඕව පට්ට කියන එවුන් තමා අර super ස්ටාර් contest වලටත් හුරේ දාන්නේ.
Edirimuniya liyai pamkak. uta puluwanda ban echchara deyak karanna. ubalath sathawa danne na wage wiswasa karanawaneEthakota meke ekek dala thibbe edirimuniya liyanne kiyala![]()

ඒ මේකේ එදිරිට හින්ට් ගහන හින්ද බන්, marlon කියන එකා ෆට්ට හින්ට් ගොඩක් ගහන්නේ කතාවේ අරුන්ට![]()
Danne na ban. Balalanane eka kotasakwath.Edirimuniya liyai pamkak. uta puluwanda ban echchara deyak karanna. ubalath sathawa danne na wage wiswasa karanawane
------ Post added on Mar 2, 2021 at 4:49 PM
"සුදු ඇඳගෙන කළු ඇවිදින්" is one of the best i watched recently.කිව්වට බලපන් "වීරයා ගෙදර ඇවිත්".
ඔය කතා සෙට් එකේ, මමනම් number 1 දාන්නේ ඒක. හැබැයි ඔය කතා සෙට් එකම මරු .
"can you hear me" එක මටනම් overrated වගේ. ඒක වෙනම style එකක් තමයි. ඒත් "සුදු ඇඳගෙන කළු ඇවිදින්" එකේ තිබුනා හොඳ blend එකක්. storyline එක එහෙම හොඳයි. මට හිතෙන්නේ සුනිල් කොස්තා "සුදු ඇඳගෙන කළු ඇවිදින්" එකට ලැබුණු ප්‍රතිචාරය වැරදියට කියෙව්වා කියල.
------ Post added on Mar 2, 2021 at 2:31 PM