නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    මේක ගැනනම් මත වැඩිය විස්වාශ කරන්නේ නෑ, හැබැයි බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ කියන නිසා මොකක් හරි අත්තක් තියෙන්නත් පුළුවන්. :nerd::nerd::nerd:
    මොන දේ උනත් ලංකාවේ තියෙන්නේ බොරු විදිහට සල්ලි ගරන්න හදපුවනේ.අපේ උන් අහු වෙන නිසා.:rofl::rofl::rofl:

    rep+++
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ අදින්නේ කොලු කාරයටනේ... වැඩක් නැත්නම් මේ සයිට් එකෙන් සමලින්ගිකයෙක් හොයා ගනින්...

    මේ සයිට් එකෙන් තමයි මම හොයාගත්තෙ පන්ක්ගයි කියල ලොල්ලෙක්ව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබ දාපන් මචන්. කෑමති උන් කියවයි. අකමෑති එවුන් බම්බු ගහගනිල්ලා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො තමන් සෝවාන් උනා කියල ඇඳගෙන හිටපු කෙනෙක්නෙ.

    දන්න දෙයක් කියපන් මිනිහෝ. ඒහාමුදුරුවො ගැන ලියවුන පොත් ඔක්කොමවගේ මම කියවලා තියනවා.ඒ එකකවත් එහෙම කියලනෑ.
    උන්වහන්සේ කියනවා උන්වහන්සේට සෝවාන් වෙන්න බැරි උනා කියල.අනාගතේ මතුබුදුවීමට තියන ප්‍රාර්තනාවක් හින්දා.

    නිකන්, මනුස්සයෝගැන බොරුවපුරන්න එපාබන්. ඕවා මහ අවජාතක වැඩ.
     
    • Like
    Reactions: Sexy Somapala

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න දෙයක් කියපන් මිනිහෝ. ඒහාමුදුරුවො ගැන ලියවුන පොත් ඔක්කොමවගේ මම කියවලා තියනවා.ඒ එකකවත් එහෙම කියලනෑ.
    උන්වහන්සේ කියනවා උන්වහන්සේට සෝවාන් වෙන්න බැරි උනා කියල.අනාගතේ මතුබුදුවීමට තියන ප්‍රාර්තනාවක් හින්දා.

    නිකන්, මනුස්සයෝගැන බොරුවපුරන්න එපාබන්. ඕවා මහ අවජාතක වැඩ.

    හා. බුදු වෙන්න ඕනෙ හින්ද සෝවාන් වෙන්න බැරි උනාලුද?:rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඇයි කීවේ අනාගතයේ බුදු වෙනවා කියලත්.

    මේ අනිකා.. බුදුවෙනවා නෙවෙයි කිව්වේ. බුදුබව පතනවා කිව්වේ මිනිහෝ. උබට මේදෙකේ වෙනස නොතේරෙන්නේ සමහරවිට උබේවරදක් නිසා නොවෙන්නත් පුලුවන්.
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43

    තමුන් නොදන්නා සියල්ල බොරු කියන්නේ මෝඩයෝ......... ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න....... නාඩි වාක්‍ය පිළිබද 100% නිවැරදි අත්දැකීම් තියෙනවා........
    ඒකෙන් කියවෙන්නේ නෑ දැන් නාඩි කියවන කෙනා නිවැරදියි කියලා...........
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    තමුන් නොදන්නා සියල්ල බොරු කියන්නේ මෝඩයෝ......... ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න....... නාඩි වාක්‍ය පිළිබද 100% නිවැරදි අත්දැකීම් තියෙනවා........
    ඒකෙන් කියවෙන්නේ නෑ දැන් නාඩි කියවන කෙනා නිවැරදියි කියලා...........
    අම්මෝ රොබා :D:D දැක්ක එක ලොකු සතුටක් :yes::yes: ඊයෙ පෙරෙදා බොගෙ භූත කොටුව සෙට් උනේ.:angry::angry: පට්ට ඈ. පොඩ්ඩක් ඒ පැත්තට ඔලුව දැම්මොත් නරකද?:cool::cool: