නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Mama Naadi Wakya kiyawana tenakata gihin tiyenawa, lankawe nam neme.
    Hebai thumb print witarai gatte... aragena satiyakin witara enna qvama giya
    Eyala gennagena tibba thal kola poth perala gena mage details hewuwa...
    Kohma hari kola 20k 30k witara peraluwata passe mage eka hambuna
    Name eke indala wistara godak qva... pattai...
    Athdakeemen kiyanne
    Tawa parak yanna ona .... giyama kiyannam
    Wiswasa karata nokarata mewage dewal adyanaya karana eka wedagat
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තමුන් නොදන්නා සියල්ල බොරු කියන්නේ මෝඩයෝ......... ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න....... නාඩි වාක්‍ය පිළිබද 100% නිවැරදි අත්දැකීම් තියෙනවා........
    ඒකෙන් කියවෙන්නේ නෑ දැන් නාඩි කියවන කෙනා නිවැරදියි කියලා...........

    ඇත්ත මචන්.. ඉස්සර වගෙම දැනුත් ඉන්නවා එහෙම උන්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Mama Naadi Wakya kiyawana tenakata gihin tiyenawa, lankawe nam neme.
    Hebai thumb print witarai gatte... aragena satiyakin witara enna qvama giya
    Eyala gennagena tibba thal kola poth perala gena mage details hewuwa...
    Kohma hari kola 20k 30k witara peraluwata passe mage eka hambuna
    Name eke indala wistara godak qva... pattai...
    Athdakeemen kiyanne
    Tawa parak yanna ona .... giyama kiyannam
    Wiswasa karata nokarata mewage dewal adyanaya karana eka wedagat

    මචන්.. උබ කොහෙදිද කියෙව්වෙ? India ද?
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    බම්බලපිටියෙ තැනට නම් මමත් ගිහින් තියෙනව. 2014 වගෙ. අනාගතේ ගැන ඒ කාලෙ කියපුව වල ඇත්තකුත් තියෙනව.
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    chapters balanna puluwan ban eka chapter ekak 1500.chapter ekak kiwwe job eka gana kasade gana.ewa chapters 8k wage wenkarala thiyenawa

    nadi+sinhala.jpg

    nadi.jpg
     
  • Jul 12, 2012
    447
    74
    28
    mamath okkoma baluwe naa ban.4i baluwe

    උබෙ කලින් වෙච්ච ඒව හරිද? ගොඩක් වෙලාවට කලින් වෙච්ච දේවල් හරිලු ඔතන අනාගතේ වෙනව කියල කියන් ඒව තමයි අවුල් වෙන්නෙ. උබට මොනවගේ ඒවද කිවුවෙ. දැනගන්නත් එක්ක විස්තර ටිකක් කියපන්කො.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාඩි වාක්‍යය කියන එකා ගැන නාඩිවාක්‍යයක කියවෙල තියෙන්නෙ ඌ නාඩිවාක්‍යය කියන එකෙක් කියලලු. ඒකෙන්ම ඔප්පු වෙනව ඕක සත්තයක් කියල. :yes: