එල මචන්.. සමහරු ඉන්නවා යම් දැනුමක් දුන්නම ඒකෙන් තමන්ට ගන්න පුළුවන් දෙයක් තියෙනවද නැද්ද කියන එක වත් බලන්නේ නැතුව කෑ ගගහ යන. එයාල ගැන අපි worry වෙන්න ගියොත් අපිත් ඒ මිනිස්සු ගොඩටම වැටෙනවා මචං..machan ubata loku pinak meka dammata...puduma wedanawak danenne ape ewunta mewaye agayak nathi ekata..me thread eken nadi scene eka promote wenne na eeth athha dangannawa api hamoma mehema dewal me loke wenawa kiyala..ubata kiyanna tiyenne bohoma pin..puluwan nam machan unwahansege poth tikak (bawana krama) denna plz..
ගොඩක් අය හරි ගියාට පස්සේ මේකේ ඇවිත් කියන්න යන්නේ නෑ නේ බං.. මොකද කිව්වා ගමන් අපේ උන් අහනවා මොකක්ද හරි කියල. ඊට පස්සේ උබට වෙන්නේ උබේ මුළු ජීවිත කතාවම මේකේ දාන්න.. පෞද්ගලික විස්තර එහෙම කියන්න කවුරුත් කැමති වෙන්නේ නෑ නේ..මාත් ගියා බන් බම්බලපිටියේ තැනට, ගොඩක් දේවල් කිව්වා. 70% වගේ agree වෙන්ට පුළුවන්. ඒත් වෙලාවකට හිතෙනවා අපෙන් මුලින් අහන විස්තර වලින් roughly කේන්දරේ හදල එකෙන් predict කරනවද කියලත්. බලමු අනාගතේ ගැන කියපු දේවල් හරි යයිද කියල ඒකෙන් තමා විශ්වාස කරන්ට වෙන්නේ.
කලින් ගිහින් කියපු දේවල් හරි ගිය හරි වැරදි උන හරි එළකිරි වාසියෙක්ගෙන් තමා feedbak එක වටින්නේ.
මට 5500 ක් ගියා. chapter 4 ක් බැලුව. ආතල් එකට ගියේ office එක ළග නිසා.
ගිහිල්ලම තමයි බලන්න ඕනේ...බලපු අය කියන්නේ නෑ නේ හොද නරක..තමන්ම ඒක ප්රත්යක්ෂ කරගන්න..Bambalapitiye place 1 hodaida aththama kiyanawada??
මාත් බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන් විසින් කියපු දෙයක් නිසාමයි මේක විශ්වාස කරන්න ගත්තේ..