නාඩි වාක්‍යය ගැන ආනන්ද මෛත්‍රීය මාහිමිගේ

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    machan ubata loku pinak meka dammata...puduma wedanawak danenne ape ewunta mewaye agayak nathi ekata..me thread eken nadi scene eka promote wenne na eeth athha dangannawa api hamoma mehema dewal me loke wenawa kiyala..ubata kiyanna tiyenne bohoma pin..puluwan nam machan unwahansege poth tikak (bawana krama) denna plz..
    එල මචන්.. සමහරු ඉන්නවා යම් දැනුමක් දුන්නම ඒකෙන් තමන්ට ගන්න පුළුවන් දෙයක් තියෙනවද නැද්ද කියන එක වත් බලන්නේ නැතුව කෑ ගගහ යන. එයාල ගැන අපි worry වෙන්න ගියොත් අපිත් ඒ මිනිස්සු ගොඩටම වැටෙනවා මචං..


    මං දන්න තරමින් බලන්ගොඩ ආනන්ද හාමුදුරුවෝ විසින් ලියපු පොත් පත් වැඩිය නෑ. හැබැයි උන්වහන්සේ කියල තියෙනවා බුදුදහම ගැන හරියටම විස්තර කරලා ලියල තියෙන පොත් පත් වලින් රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ ලියපු පොත් පරිහරණය කරන්න කියල..
    රේරුකානේ හාමුදුරුවෝ භාවනා ක්‍රම ගැන ගොඩක් විස්තර කරලා තියෙනවා මචන්..මෙන්න මේ පොත කියවල බැලුවොත් ලොකු දැනුමක් ලැබෙයි...


    විදර්ශනා භාවනා ක්‍රමය
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    මාත් ගියා බන් බම්බලපිටියේ තැනට, ගොඩක් දේවල් කිව්වා. 70% වගේ agree වෙන්ට පුළුවන්. ඒත් වෙලාවකට හිතෙනවා අපෙන් මුලින් අහන විස්තර වලින් roughly කේන්දරේ හදල එකෙන් predict කරනවද කියලත්. බලමු අනාගතේ ගැන කියපු දේවල් හරි යයිද කියල ඒකෙන් තමා විශ්වාස කරන්ට වෙන්නේ.

    කලින් ගිහින් කියපු දේවල් හරි ගිය හරි වැරදි උන හරි එළකිරි වාසියෙක්ගෙන් තමා feedbak එක වටින්නේ.

    මට 5500 ක් ගියා. chapter 4 ක් බැලුව. ආතල් එකට ගියේ office එක ළග නිසා.
     
    • Like
    Reactions: flag au:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාත් ගියා බන් බම්බලපිටියේ තැනට, ගොඩක් දේවල් කිව්වා. 70% වගේ agree වෙන්ට පුළුවන්. ඒත් වෙලාවකට හිතෙනවා අපෙන් මුලින් අහන විස්තර වලින් roughly කේන්දරේ හදල එකෙන් predict කරනවද කියලත්. බලමු අනාගතේ ගැන කියපු දේවල් හරි යයිද කියල ඒකෙන් තමා විශ්වාස කරන්ට වෙන්නේ.

    කලින් ගිහින් කියපු දේවල් හරි ගිය හරි වැරදි උන හරි එළකිරි වාසියෙක්ගෙන් තමා feedbak එක වටින්නේ.

    මට 5500 ක් ගියා. chapter 4 ක් බැලුව. ආතල් එකට ගියේ office එක ළග නිසා.
    ගොඩක් අය හරි ගියාට පස්සේ මේකේ ඇවිත් කියන්න යන්නේ නෑ නේ බං.. මොකද කිව්වා ගමන් අපේ උන් අහනවා මොකක්ද හරි කියල. ඊට පස්සේ උබට වෙන්නේ උබේ මුළු ජීවිත කතාවම මේකේ දාන්න.. පෞද්ගලික විස්තර එහෙම කියන්න කවුරුත් කැමති වෙන්නේ නෑ නේ..
    ඉතින් නාඩි වාක්‍ය ගැන තියෙන දුර්මතය එහෙම්මම තියෙනවා..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රාවණ බල හිමි 2020 ජනපති කව්ද?


    ඉවර වෙනකන් අහන්න..





     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Bambalapitiye place 1 hodaida aththama kiyanawada??
    ගිහිල්ලම තමයි බලන්න ඕනේ...බලපු අය කියන්නේ නෑ නේ හොද නරක..තමන්ම ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න..
     

    gurulugomi

    Well-known member
  • මෛත්‍රී රත්නායකට සහ funkyguy89ට නාඩි කොම්පැනියෙ ඇඩ්වර්ටයිසින් බජට් එකෙන් හොඳකොටසක් ලැබිල වගේ


    මාත් බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන් විසින් කියපු දෙයක් නිසාමයි මේක විශ්වාස කරන්න ගත්තේ..


    මචන් කාලාම සුත්‍රය කියෝපන්