නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මං අදයි මේක දැක්කේ.. බම්ප් එකක් දැම්මට තැන්ක්ස්. වටිනා ලිපියක්.. රෙප දෙන්න බැහැලු.
 

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    meka mona tharam true da kiyala kiyanna baa..mokada me loke inna hama ekkena ganama meway thiyenawa num mona tharam spaces onada store karanna.puskola poth walane thiyenne..

    anith eka mewa hama thanama balanawa num hama ekkena gawama okkoma set eka thiyenna epaya..
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචෝ මමත් අහල තියෙනවා මේ ගෑන.

    ල‍න්කවෙ කොහෙද මචෝ ඕක බලන්න පුළුවන්?