නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    bambalapitiya'e ekkenek hitiya
    eyath kiyanawa
    :yes:


    eya thamath ethana innava da e davas vala ape gedarin 4ra denek gihin oye gana ahala baluva Rec. karagenath avith thibuna kiyana eva.. me athmaya gana.. pera athmaya gana and ilagata ipadena thana gana hitan kiyanava....But meh vistara tika ahanna saahena ganak nam yanava...but varthamanaya ganata adalava nam kiyala thibuna okkoma vage aththa...
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මේ තැන ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් කරුණ කරලා මට pm එකක් දානවද ?
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මේ තැන ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් කරුණ කරලා මට pm එකක් දානවද ?
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මේ තැන ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් කරුණ කරලා මට pm එකක් දානවද ?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Math dannawa oya place eka gena,Bamba wala thiyenne ,laptop.lk showroom eka thiyena lane ekeda koheda,
    Ethana thama oya nadi wakya kiyanawa

    atta natta 100% kiyanna danne na,ape gedarinuth gihin thibba

    kenek ta prashna karadara thiyenawanam gihin beluwata kamak na kiyalai mage adahasanam,
    moko api nikan kudu karana salli walin tikak mekata kudu karata kamak na kiyala hithanawa
    mona wunath api giya athma wala karapu,paw pin thama api passe enn
    e :)
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    හ්ම් මාත් අහලා තියෙනවා ඔය ගැන.................
    මම නම් මේවා ගැන එච්චර විශ්වාසයක් නැහැ..............
    ඒත් අපි නොදන්න හැම දෙයක්ම බොරු කියලා කියන්න අපිට බැහැ................
    මොකද ඒක මෝඩ වැඩක්................

    මමත් කලින් නම් විශ්වාස කරේ නෑ,එත් අපේ මාමා නාඩි වාක්‍ය බලන්න ගිහින් එතනින් voice recording එකක් අරන් අව,එක අහපුවම අදහන්නත් පුදුමයි.මොකද එකේ තියෙන විස්තර ඒ වගේ කියන්න cid එකට උනත් මාස ගානක් අදාළ පුද්ගලයා ගැන හොයන්න වෙනවා,
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් මොනවද මචන් ඔය ශාස්ත්‍රය ඇසුරින් කරපු විශ්මිත අනාවැකි.?
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    දැනට අවුරුදු 15 කට විතර කලින් අපේ ගෙදර අයත් ඕක බලන්න ගියා. ඉහිල්ල රෙකෝඩ් කරගනත් ආව. ඒකෙ කියන ඒව සිරාවටම ඇත්ත. කලින් ආත්මෙ ගන එහෙමත් කියල තිබ්බ. දැන් වෙලා තිඔයෙන දේවල් දිහා බලපුහාම කලින් ආත්මෙත් ඇත්ත කියල හිතන්ඩ පුලුවන්. අපේ දෙමව්පියන්ගෙ අම්මලගෙ තාත්තලගෙ නම් පවා හරියටම කියනව. ඇත්තටම හිතගන්න අමාරුයි කොහොම කියනවද කියල. හැබැයි මේක තමයි මම කියන්ඩ යන වැදගත්ම දේ. ඒකෙ තිබ්බ අපේ තාත්ත නැතිවෙන්නෙ අවුරුදු 85 දි කියල ගහෙදර කට්ටිය එකතුවෙලා ඉන්නවෙලාවක කියල. ඒත් මචං අපේ තාත්ත වයස 62 දි නැතිඋනා. කට්ටියනම් එකතුවෙලා හිටිය ඒත් වයස සම්පූර්නයෙම්ම වැරදී. අතීතය 100%ක් ම හරියට කිව්වත් මචං අනාගතේ ගැන විස්වාස කරන්ඩ යන්ඩ එපා. අනාගතේ හරියටම කියන්ඩ බෑ කොහොමවත්. නමුත් 75%ක් වගේ දුරට අනාගතේ මේකයි ජොතිශ්ය වගේ ශාස්ත්‍ර වලින් එහෙම කියන්ඩ පුලුවන් කියන කෙනා හරියටම ශාස්ත්‍රය දන්න කෙනෙක් නම්. අතීතය හරියට කිවුවට අනාගතේ හරියයි කියලනම් කොයිවෙලාවකවත් විස්වාස කරන්න එපා. අපේ හැමෝම වරද්දගන්න තැන ඕක තමා. කොහොමත් ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද කියල හොද දල අදහසක් ගන්නනම් ඇත්තටම මේක හොදයි. පට්ටම ශාස්ත්‍රයක්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape relation kenek Nadi wakya ahuwa. Use karannema nathi birth certificate eke whitharak thiyena name ekak kiwwe kohomadha ? wonderful