නාඩි වාක්‍ය ගැන අහලා තියෙනවාද?
ශ්‍රී ලංකාවේ නාඩි වාක්‍ය ශාස්ත්‍රයට අනුව ජීවන තතු කියන තැනක් බම්බලපිටියේ තියෙනවාලු. ඒ ගැන විස්තර දන්න අය ඉන්නවාද? ඒකේ කියන දේවල් 100% ඇත්තලු නේද?
ශ්‍රී ලංකාවේ නාඩි වාක්‍ය ශාස්ත්‍රයට අනුව ජීවන තතු කියන තැනක් බම්බලපිටියේ තියෙනවාලු. ඒ ගැන විස්තර දන්න අය ඉන්නවාද? ඒකේ කියන දේවල් 100% ඇත්තලු නේද?

mage mala panina gathi okoma kivvva.gedara ayatawath kiyala nethi ewa kivva.man kendarewath dunne ne.finger print eka witarai dunne.
මොකෝ ඉස්සර කාලේ නාඩි වාක්‍ය ලියපු අය ඇඟිලි සලකුණත් ඒකෙ ඇඳලා තිබුනද අනාගතේ මෙහෙම එකෙක් ආවොත් මෙන්න චෙක් කරලා ගන්න ඇඟිලි සලකුණ කියල