නාඩි වාක්‍ය ගැන අහලා තියෙනවාද?

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඕක අහන්න ගියෙ ගිය මාසෙ. හරියයිද නොයයිද කියල දෙයියො තමයි දන්නෙ :dull:

    ඔයාගෙ ඇත්ත නම "කලනී, සෙනුරී, දිව්‍යා, භාතියා, කවින්තී, සඳුනී, දුලාරී, පවීනා, පුන්‍යා, ගයාත්‍රී, චතුරී, රොශානී, දුශ්‍යන්තී, රකිතා" කියන නම් ලඟින්වත් යනවද :rofl:

    :lol::no:
    man me baluwe e nam tika lassana naveena namda kiyala:baffled:
    mana danna yaluwo kihipadenek gihin thibba othanata, egolloth oka vishwasa karanava, but ekkenknam kiwe apenma saahena dewal egollo danagannava kiyala intro ekdedi, e dewalma passe kiwwa kiyala:dull:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    :(

    මගෙ අත්දැකීම වෙනස්. අපෙන් මුකුත්ම ඇහුවෙ නෑ. උදේ ඇඟිලි සලකුණ අර ගත්තට පස්සෙ හැන්දෑවෙ එන්න කියල විතරයි කිව්වෙ. හැන්දෑවෙ ගියාට පස්සෙ හරියට නම කියනකන් ඔව් ද නැද්ද කියල විතරයි අපි කියන්න ඕනෙ. 10 වෙනි වතාවට තමයි හරියට නම කිව්වෙ. ඊට පස්සෙ තමයි ඒකට අදාල ඒව කියන්න ගත්තෙ :)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    "තවත් නාඩි ක්‍රමයක්‌ තියනවා මට මතකයි කමලමුණි නාඩි වාක්‍ය. ඒ නාඩි වාක්‍ය කියවා ගැනීමට යන තැනැත්තා තමන්ගේ මහපටැඟිල්ලේ සලකුණ පමණයි දෙන්නට ඕනෑ කරන්නේ. එහි සඳහන් රේඛා සලකා බලලා ඒ අය විස්‌තර කියනවා. මං ගැන කියනවා නම් මගේ අතේ ඇති රේඛාව ගැන බලලයි මට විස්‌තර කිව්වේ. මේ පිළිබඳව මං පසුවට දීර්ඝ විස්‌තරයක්‌ කියන්නම්. කමලමූර්ති නාඩි වාක්‍යයෙන් ද මම නාඩි කියෙව්වා. ඒ මගේ දකුණු අතේ මාපටැඟිල්ලෙන් සටහන් ලබාගෙන. මට සම්පූර්ණ විස්‌තරයක්‌ දුන්නා. එක වචනයක්‌වත් ඔවුන් මගෙන් ඇහුවේ නැහැ. අනෙක්‌ අයගෙනුත් ඒ වගේමයි. ප්‍රශ්න කිසිවක්‌ අහන්නේ නැහැ. පිරිමි පාර්ශ්වයේ දකුණු මාපටැඟිල්ලේ සටහනකුත්, කාන්තා පාර්ශ්වයේ වම් මහපටැඟිල්ලේ සටහනකුත් ලබාගෙන විස්‌තර කියනවා. මේ ක්‍රමය නම් මට හරිම පුදුමයි. විශ්මිතයි."

    :shocked::shocked::shocked:

    තැන කොහෙද බන් කියක් ගත්තද ?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :(

    මගෙ අත්දැකීම වෙනස්. අපෙන් මුකුත්ම ඇහුවෙ නෑ. උදේ ඇඟිලි සලකුණ අර ගත්තට පස්සෙ හැන්දෑවෙ එන්න කියල විතරයි කිව්වෙ. හැන්දෑවෙ ගියාට පස්සෙ හරියට නම කියනකන් ඔව් ද නැද්ද කියල විතරයි අපි කියන්න ඕනෙ. 10 වෙනි වතාවට තමයි හරියට නම කිව්වෙ. ඊට පස්සෙ තමයි ඒකට අදාල ඒව කියන්න ගත්තෙ :)

    ohoma kiwwama gihin balannath hithenava :)
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    ohoma kiwwama gihin balannath hithenava :)

    ෆ්‍රී වෙලාවක ගිහින් බලන්න. උදේ 8ට කලින් එතන ඉන්න ඕනෙ.

    මමත් ලේසියකට ඕව විශ්වාස කරන එක්කෙනෙක් නෙමෙයි.
    එදා අනාගතය ගැන හැරෙන්න අනිත් කියපුව ඔක්කොම හරි නිසා පොඩි පැහදීමක් තියෙනව. අනාගතය ගැන කියපුව හරිද කියල ඉස්සරහට බලන්න බැරියැ :)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මමත් ගිහින් තියේ බම්බලපිටිය පොට් එකට.නම,දෙමව්පියන් ගෙ නම් ,සහොදර සහෝදරියන් ගෙ විස්තර ,ඉගෙන ගත්ත දේවල්,කරන ජොබ් එක හරිය්ටම කිව්ව.අනාගතය ගැන කියපු දේවල් නම් අනේ මන්ද හරියට පැහැදිලිව කිව්වෙ නෑ.අනාගතය ගැන කියපු දෙවල් ගැන මට නම් ලොකු විශ්වාසය ක් නෑ.ඒත් අතීතය සහ වර්තමාන ය හරියට ම කිව්ව.උන් රෙකෝඩින්ග් එක්කුත් දෙනව cd එක්කට ගහල ඒකත් තියෙ තාම මන් ලග
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    kiyak gannwada. senagada godak
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තැන කොහෙද බන් කියක් ගත්තද ?

    "බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ" කියන ලිපියකින් උපුටාගත්තේ. . එක එක විදියට කියන නාඩි වාක්‍ය විදි ගොඩක් තියෙනවලු. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1823895
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,282
    67,645
    113
    බලංගොඩ ආනන්ද මෛත්‍රය hamduruwoth nadi wakya balala bn.itin api kohomada oka boruwak kiyanne
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    "බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ" කියන ලිපියකින් උපුටාගත්තේ. . එක එක විදියට කියන නාඩි වාක්‍ය විදි ගොඩක් තියෙනවලු. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1823895

    මම හිතුවේ උඹ ඇත්තටම ගිහිල්ලා කියලා
     
    hasithadn

    Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    ෆ්‍රී වෙලාවක ගිහින් බලන්න. උදේ 8ට කලින් එතන ඉන්න ඕනෙ.

    මමත් ලේසියකට ඕව විශ්වාස කරන එක්කෙනෙක් නෙමෙයි.
    එදා අනාගතය ගැන හැරෙන්න අනිත් කියපුව ඔක්කොම හරි නිසා පොඩි පැහදීමක් තියෙනව. අනාගතය ගැන කියපුව හරිද කියල ඉස්සරහට බලන්න බැරියැ :)

    Place eka kothanada?