නාඩි වාක්‍ය ගැන අහලා තියෙනවාද?

hasithadn

Active member
  • Dec 30, 2009
    246
    55
    28
    Gampaha
    ශ්‍රී කෞශික අගස්තිය නාඩි ජ්‍යෙතිෂ්‍ය ආයතනය
    නො 19 1/1,
    පළමුවෙනි මහල,
    කොතලාවල මාවත,
    බම්බලපිටිය.
    0112586180
    0112586208

    Elama tnkz mcn.

    Welawaka yanna one balanna
    මගෙ නඩිවක්‍යෙ ලියවිල්ලා අතිනෙ
    :D
     
    • Like
    Reactions: hypercool

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    Elama tnkz mcn.

    Welawaka yanna one balanna
    මගෙ නඩිවක්‍යෙ ලියවිල්ලා අතිනෙ
    :D

    ගිහිල්ලම බලපන්.
    උන්ගාව ඒ වෙලාවෙ පත්තිරුව නැත්තන් ඉන්දියාවෙන් ලු ගෙන්නන්නෙ. එතකොට සතියකින් ලු ආපහු එන්න කියන්නෙ.
     
    • Like
    Reactions: djnick

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mamath otenta giya. Giyama hitune boruwak kiyala. Mukuth ahanna kalinma harila awa. Etana hitapu demalu tika alluwe nehe.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    යන්න එපා බන් ! උන් පට්ට හොරු රැලක් , මමත් 2012 විතර ගියා , මුලින් ඇගිලි සලකුණු ගන්නවා , නමුත් එක පසුව කියන දේවල් වලට කිසිම සම්බන්දයක් නෑ!!! මුන් ප්‍රශ්න අහනවා ,අපි කියන වචන වලින් අනුමානකරලා අපටම කියනවා ...එකට මුන් දක්ෂයි ! මේක කරන්නේ ඉන්දියන් දෙමලු සෙට් එකක් අපේ වැල්ලවත්තේ දෙමල නඩයක් එක්ක ... බොරුවට පුංචි පුස්කොල පොතකුත් උස්සගන එනවා ....ඔය පොතෙයි , ඇගිලි සලකුණු කිසිම සම්බන්දයක් නෑ කියන අනාවැකි වලට :angry::angry::angry:
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    mamath gehin thiyanawa bn 2010 withara othan ape parana visthara hariyata kiyanawa .. but anagathaya gana ehamam kiyanne ne.. sure pita but dan baluwama un danata vena ewa e kalema mata kiuwa !!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    යන්න එපා බන් ! උන් පට්ට හොරු රැලක් , මමත් 2012 විතර ගියා , මුලින් ඇගිලි සලකුණු ගන්නවා , නමුත් එක පසුව කියන දේවල් වලට කිසිම සම්බන්දයක් නෑ!!! මුන් ප්‍රශ්න අහනවා ,අපි කියන වචන වලින් අනුමානකරලා අපටම කියනවා ...එකට මුන් දක්ෂයි ! මේක කරන්නේ ඉන්දියන් දෙමලු සෙට් එකක් අපේ වැල්ලවත්තේ දෙමල නඩයක් එක්ක ... බොරුවට පුංචි පුස්කොල පොතකුත් උස්සගන එනවා ....ඔය පොතෙයි , ඇගිලි සලකුණු කිසිම සම්බන්දයක් නෑ කියන අනාවැකි වලට :angry::angry::angry:

    mang danuwathwa dethun denekta hariyeta past eke hithanna beri widiheta(specific details) kiyela tiyenewa...future eka 100% neti unath samanyen agayeketa kiyela tiyenewa..marena welawal uth kiyela tiyenewa..
    me kattiyage finger prints gaththata passe ammage saha thththage names hari yanekan ahala witerai...ethenin eha details monewath deela na

    kohomathma sampurna boruwak wenna ba...:yes:
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    යන්න එපා බන් ! උන් පට්ට හොරු රැලක් , මමත් 2012 විතර ගියා , මුලින් ඇගිලි සලකුණු ගන්නවා , නමුත් එක පසුව කියන දේවල් වලට කිසිම සම්බන්දයක් නෑ!!! මුන් ප්‍රශ්න අහනවා ,අපි කියන වචන වලින් අනුමානකරලා අපටම කියනවා ...එකට මුන් දක්ෂයි ! මේක කරන්නේ ඉන්දියන් දෙමලු සෙට් එකක් අපේ වැල්ලවත්තේ දෙමල නඩයක් එක්ක ... බොරුවට පුංචි පුස්කොල පොතකුත් උස්සගන එනවා ....ඔය පොතෙයි , ඇගිලි සලකුණු කිසිම සම්බන්දයක් නෑ කියන අනාවැකි වලට :angry::angry::angry:

    Ow bun un hena patta boruwak karanney.....