Eke ahanda one topic bedala tiye ekatopic ekkata 1500.
monawada bn topics

Place eka kothanada?
ශ්‍රී කෞශික අගස්තිය නාඩි ජ්‍යෙතිෂ්‍ය ආයතනය
නො 19 1/1,
පළමුවෙනි මහල,
කොතලාවල මාවත,
බම්බලපිටිය.
0112586180
0112586208

Elama tnkz mcn.
Welawaka yanna one balanna
මගෙ නඩිවක්‍යෙ ලියවිල්ලා අතිනෙ
![]()

යන්න එපා බන් ! උන් පට්ට හොරු රැලක් , මමත් 2012 විතර ගියා , මුලින් ඇගිලි සලකුණු ගන්නවා , නමුත් එක පසුව කියන දේවල් වලට කිසිම සම්බන්දයක් නෑ!!! මුන් ප්‍රශ්න අහනවා ,අපි කියන වචන වලින් අනුමානකරලා අපටම කියනවා ...එකට මුන් දක්ෂයි ! මේක කරන්නේ ඉන්දියන් දෙමලු සෙට් එකක් අපේ වැල්ලවත්තේ දෙමල නඩයක් එක්ක ... බොරුවට පුංචි පුස්කොල පොතකුත් උස්සගන එනවා ....ඔය පොතෙයි , ඇගිලි සලකුණු කිසිම සම්බන්දයක් නෑ කියන අනාවැකි වලට