නාඩි වාක්‍ය | Videos

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නාඩි වාක්‍ය ගැන මට දැන ගන්න ලැබුනේ බලංගෝඩ නායක ස්වාමින්වහන්සේගේ ලිපි කිහිපයක් කාලයකට කලින් කියවලා,ඔය සම්බන්ධව මගේ මිත්‍රයෝ කිහිප දෙනෙකුත් විටින් විට මට කියල තිබ්බා,කාලයකට කලින් අපි මේ එළකිරි එකේම ඔය ගැන සාකච්ඡා කලත් මට හොඳට මතකයි,ටික දවසකට කලින් මට නාඩි වාක්‍ය කියවගත්තු දෙන්නෙක් එ දෙන්නාගේ කියවිම් ඇතුලත් Audio CD දෙකක් දුන්නා අහන්න,එ දෙක ඇහැව්වාට පස්සෙ ඇත්තටම මට පුදුමත් හිතුනා මේ මිනිස්සු මේක කරන්නෙ කොහොමද කියලා (එවා නිවැරදිව තිබ්බා),තවත් මට එ පුදුමය තියනවා,පහතින් දාන්නෙ එ Audio CD කවර් එකේ පිටිපස්ස..මම මේ එක්ක දානවා මේ ලඟදි යුටියුබ් එකට මේ සම්බන්ධව upload උනු පැරණි විඩියෝ වගයක්,එ එක විඩියෝ එකක මහාචාර්ය නන්දසේන කොදාගොඩ පවා අදහස් දක්වනවා පොඩ්ඩක් බලන්න.මම මේක හරි හෝ වැරදි කියන්න දඟලනවා නෙමෙයි,පොඩ්ඩක් මේ ගැන බලන්න,ඔබටත් මේ ගැන හිතෙන දේ කියන්න......

    පසුව ලියමි : මේවා පස්සෙ ගිහින් සල්ලි වියදම් කරන්න කියනවා හෝ අනුබලයක් නෙමෙයි මම දෙන්නෙ,මෙවා ගැන පොඩ්ඩක් අපි විවෘත මනසකින් බලමු......

    IlsAi5q.jpg

    Last edited:

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    mamath awurudu 9katawitharakalin giya, smahara dewal eththa.. but apita ewa wenas karanna be... anika mama igana gaththa hodma de thamai, oya mona de dena gaththath karmaya abibawa yanna be katawath...

    thawa deyak kiyannam... mage ayyath beluwa... eke kohewath kiwuwe ne eya mahana wenawa kiyala, but it happen... ithin mma hemotama kiyanne, boruwata salli nasthikaragena manasin duk widinne nethuwa, karma krma pala wishwasa karagena inna kiyala

    where did ur friends took the reading?
    plz don't waste ur money
    ------ Post added on May 29, 2021 at 1:13 PM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    බ්‍රෝ එයාලා කියන්නේ අතීතය ගැනද අනාගතය ගැනද?
    අනාගතය ගැන කියපුවා ඇත්ත වෙලා තියෙනවද?
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    mamath awurudu 9katawitharakalin giya, smahara dewal eththa.. but apita ewa wenas karanna be... anika mama igana gaththa hodma de thamai, oya mona de dena gaththath karmaya abibawa yanna be katawath...

    thawa deyak kiyannam... mage ayyath beluwa... eke kohewath kiwuwe ne eya mahana wenawa kiyala, but it happen... ithin mma hemotama kiyanne, boruwata salli nasthikaragena manasin duk widinne nethuwa, karma krma pala wishwasa karagena inna kiyala

    plz don't waste ur money
    ------ Post added on May 29, 2021 at 1:13 PM
    samahara aya boru thama kiyanne okkoma nadi karayo attha kiyanne na,mama danna widiyata samahara ayage details nadi wala na......... eka athakin owa bala bala dangalanna oneth na,samaharunta owa balagatthama ita wada manasika leda......namuth me sambandawa tikak hoyala balana eka wenama deyak

    බ්‍රෝ එයාලා කියන්නේ අතීතය ගැනද අනාගතය ගැනද?
    අනාගතය ගැන කියපුවා ඇත්ත වෙලා තියෙනවද?
    dekama kiyanawa brother :) oya audio CD eka dunna kena hariyatama rata yana kalaya kiyala thibba,eyage JOB eka nathi wena ekath kiyala thibba,kiyala thiyana anik ewath hari,family eka cases wagayak thibba e ayage ewath kiyala thibba
    ------ Post added on May 29, 2021 at 1:18 PM
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Mamath 2018 giya, kiyapu okkama real.
    Ipadenna inna lamai ganath kiva, eyala yana fields ganath kivva. කේන්දරේ බලලා ළමයින්ට නම් දාන වෙලාවේ ඒ මනුස්සයා කිව්වෙත් ළමයි ඒ අංශ වලට යනවා කියලා. හරි පුදුමයි.

    මම මැරෙන්නේ 80දි කියලත් කිව්වා... බලමු.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    mamath awurudu 9katawitharakalin giya, smahara dewal eththa.. but apita ewa wenas karanna be... anika mama igana gaththa hodma de thamai, oya mona de dena gaththath karmaya abibawa yanna be katawath...

    thawa deyak kiyannam... mage ayyath beluwa... eke kohewath kiwuwe ne eya mahana wenawa kiyala, but it happen... ithin mma hemotama kiyanne, boruwata salli nasthikaragena manasin duk widinne nethuwa, karma krma pala wishwasa karagena inna kiyala

    plz don't waste ur money
    ------ Post added on May 29, 2021 at 1:13 PM
    just for the qriosity bro...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    Mamath 2018 giya, kiyapu okkama real.
    Ipadenna inna lamai ganath kiva, eyala yana fields ganath kivva. කේන්දරේ බලලා ළමයින්ට නම් දාන වෙලාවේ ඒ මනුස්සයා කිව්වෙත් ළමයි ඒ අංශ වලට යනවා කියලා. හරි පුදුමයි.

    මම මැරෙන්නේ 80දි කියලත් කිව්වා... බලමු.
    එකනේ වැඩේ,මේ CD දෙක මට දුන්න කෙනාගේ පවුල් ජිවිතය අන්තිම අඩියේ තියෙන්නෙ,එ ඔක්කොම දෙවල් හරියටම කියනවා,එහෙම වෙන්න ගිය ආත්මේ වෙච්චි සිද්ධියත් කියනවා සම්පුර් ණ විස්තරාත්මකව.....
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,621
    113
    Oka wenna nam api eka paarak hari india wala ipadila thiyenna ona neda ?
    Sansare api india wala ipadila nathnam ape data nalu.
     
    • Like
    Reactions: 001flyD