නාඩි වාක්‍ය | Videos

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Mamath 2018 giya, kiyapu okkama real.
    Ipadenna inna lamai ganath kiva, eyala yana fields ganath kivva. කේන්දරේ බලලා ළමයින්ට නම් දාන වෙලාවේ ඒ මනුස්සයා කිව්වෙත් ළමයි ඒ අංශ වලට යනවා කියලා. හරි පුදුමයි.

    මම මැරෙන්නේ 80දි කියලත් කිව්වා... බලමු.
    uba dan 80 wenakam meke innavada
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ගොඩක් අය කියනව ඕකෙ කට්ටියගෙ නම් අරව මේවා කියන්නෙ අපේ කටින්ම අල්ලන් කියල. ඕකෙ අහනවලුනෙ නමේ මුල් අකුර, අග අකුර මේ ටිකෙන් එකක්ද මේ ටිකෙන් එකක්ද කිය කිය. ඒවා අහන්නෙ පත්තිරු පෙරල පෙරල අපේ පත්තිරුව හොයාගන්න කියලලු. සාමාන්‍යෙන් නමක මුල අකුරක් අග අකුරක් දන්නවනන් පුරුදු වෙච්ච මිනිස්සු දන්නව නම් guess කරන්න. රෙකෝඩින් එක පටන් ගන්නෙත් ඔය සිද්දියෙන් පස්සෙලු

    තව බලන්න ඕනෙ කියන දේවල් කොච්චර දුරට on point කියනවද කියල. ඒ කියන්නෙ දැන් ගේ තියෙන්නෙ පන්සලක් හරියක වගේ කිවුවොත් ඒවා තේරුමක් නෑ. මොකද ලංකාවෙ කොහෙ ගෙයක් ගත්තත් පන්සලක් ලග පාත තියෙනවා. ඒත් critically හිතන කෙනෙක් නෙමේනන් කිවුව ගමන් හිතනව අම්මටහුඩු හරිනෙ කියල.

    මම මේ නාඩි වාක්‍ය බොරු හෝ ඇත්ත කිවුව නෙමේ. ඒත් මේවත් ඔලුවෙ තියන් බලන්න කියලයි කිවුවෙ එතකොට අවුලක් තිබ්බොත් අහු වෙනව. කාට හරි පුලුවන්නන් මේකෙ වෙන සීන් එක කම්ප්ලීට් රෙකෝඩ් කරල අපිටත් දාන්න. දාහක් යූටියුබ් චැනල් තිබ්බට එකෙක්වත් නෑ මෙහෙම දෙයක් කරල බලන්න.

    මාත් මේ සිද්දිය ගැන කාලෙක ඉදන් interest. Thread එක දාපු කෙනා ගැන ඔය කිවුව audio එක තියෙනවනන් මට පොඩ්ඩක් pm එකක් දාන්න නම් ගම් කපල හරි.
    audio danna balannam owner gen ahala names tika kapala hari
     
    • Like
    Reactions: Champ HB

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Mamath 2018 giya, kiyapu okkama real.
    Ipadenna inna lamai ganath kiva, eyala yana fields ganath kivva. කේන්දරේ බලලා ළමයින්ට නම් දාන වෙලාවේ ඒ මනුස්සයා කිව්වෙත් ළමයි ඒ අංශ වලට යනවා කියලා. හරි පුදුමයි.

    මම මැරෙන්නේ 80දි කියලත් කිව්වා... බලමු.

    hari eken lebuna prathipale mokadda ??? :D
    den uba oka denagatta nisa oka hithe weda karanawa digatama. uba lamai wena pettakin yanna heduwata arakata yawanna thama full try eka denne

    uba dan 80 wenakam meke innavada

    mata mathakain rupawavini eke oya wage teledrama ekak giya poya dawasaka. uth oya wage hemamo merena time eka kiyana buwek
    mu ita passe uge merena welama heduwama podi dawasakin merenawa kiyala enawa
    mu hodatama upset wela mini pettiyak ehema lesthi karala okkoma karala lesthi wela innawa. kotinma kiyanawa nam mu mini pettiye ethule eda nida ganne.
    anthimama mu ude eherenawa merila nethuwa. den muta loku lejjawak ne uge anawekiya boru una kiyala
    u belle wela dagena merenawa
    un eken kiyanna hadanna onama deyak gena antheta yannath epa ebbehi wenna epa kiyala
    me loke amaraneeya kenek ne, ehema eke api merenawa kiyala denaganna deyak thiyanawada ??

    den aru 80n merenawa kiyala nisa full fun eke ethi anthima tike pinak karagannawa kiyala. oka corona walin merennath puluwan mask noda hitiyoth
    ------ Post added on May 29, 2021 at 4:29 PM
     
    • Like
    Reactions: 001flyD

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690

    හරි ඔයා හරි...
     
    • Like
    Reactions: 001flyD

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනාගතය හරියට කියන්න බෑ බන්, මොකද අනාගතය නියතයක් නෙවෙයි.

    විවිධාකාරට ඉන්ටප්‍රිට් කරන්න පුලුවන් නිශ්චිත නැති විස්තරයක් තමයි කියන්න වෙන්නේ.
     
    • Like
    Reactions: SK29 and 001flyD

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනාගතය හරියට කියන්න බෑ බන්, මොකද අනාගතය නියතයක් නෙවෙයි.

    විවිධාකාරට ඉන්ටප්‍රිට් කරන්න පුලුවන් නිශ්චිත නැති විස්තරයක් තමයි කියන්න වෙන්නේ.

    නියත නැති වුනාට ඒ ඒ කාලවල ප්‍රධානම දේවල් ටක්කෙට දෙනවා පුටේ. ලියවිලා තියෙන්නේ මෙකක්ද, හොඳින් හරි නරකින් හරි වැඩේ වෙනවා. ප්‍රතිථලේ එකයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER

    ගොඩක් අය කියනව ඕකෙ කට්ටියගෙ නම් අරව මේවා කියන්නෙ අපේ කටින්ම අල්ලන් කියල. ඕකෙ අහනවලුනෙ නමේ මුල් අකුර, අග අකුර මේ ටිකෙන් එකක්ද මේ ටිකෙන් එකක්ද කිය කිය. ඒවා අහන්නෙ පත්තිරු පෙරල පෙරල අපේ පත්තිරුව හොයාගන්න කියලලු. සාමාන්‍යෙන් නමක මුල අකුරක් අග අකුරක් දන්නවනන් පුරුදු වෙච්ච මිනිස්සු දන්නව නම් guess කරන්න. රෙකෝඩින් එක පටන් ගන්නෙත් ඔය සිද්දියෙන් පස්සෙලු

    තව බලන්න ඕනෙ කියන දේවල් කොච්චර දුරට on point කියනවද කියල. ඒ කියන්නෙ දැන් ගේ තියෙන්නෙ පන්සලක් හරියක වගේ කිවුවොත් ඒවා තේරුමක් නෑ. මොකද ලංකාවෙ කොහෙ ගෙයක් ගත්තත් පන්සලක් ලග පාත තියෙනවා. ඒත් critically හිතන කෙනෙක් නෙමේනන් කිවුව ගමන් හිතනව අම්මටහුඩු හරිනෙ කියල.

    මම මේ නාඩි වාක්‍ය බොරු හෝ ඇත්ත කිවුව නෙමේ. ඒත් මේවත් ඔලුවෙ තියන් බලන්න කියලයි කිවුවෙ එතකොට අවුලක් තිබ්බොත් අහු වෙනව. කාට හරි පුලුවන්නන් මේකෙ වෙන සීන් එක කම්ප්ලීට් රෙකෝඩ් කරල අපිටත් දාන්න. දාහක් යූටියුබ් චැනල් තිබ්බට එකෙක්වත් නෑ මෙහෙම දෙයක් කරල බලන්න.

    මාත් මේ සිද්දිය ගැන කාලෙක ඉදන් interest. Thread එක දාපු කෙනා ගැන ඔය කිවුව audio එක තියෙනවනන් මට පොඩ්ඩක් pm එකක් දාන්න නම් ගම් කපල හරි.

    me seen eka math ahala tynwa bn
    ------ Post added on May 29, 2021 at 5:30 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නියත නැති වුනාට ඒ ඒ කාලවල ප්‍රධානම දේවල් ටක්කෙට දෙනවා පුටේ. ලියවිලා තියෙන්නේ මෙකක්ද, හොඳින් හරි නරකින් හරි වැඩේ වෙනවා. ප්‍රතිථලේ එකයි.
    hmm machan eka hari,mokada math audio deka ahuwata passe puduma una,ewunata godak ayata me gana idea ekak nathi nisa care karanne nathi patayi,namuth ehema hithannath e ayata aythiya thiyanawane :)
     
    • Like
    Reactions: animation

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    audio danna balannam owner gen ahala names tika kapala hari
    ඔව් පුලුවන්නන් ඒක එවන්න

    මම ඇතිවෙනකන් එක ත්‍රෙඩ් එකක ලියල ඇති. ආයේ මේකේ ලියන්නේ නෑ. මොනවත් නොකර උඩ බලං හිටියත් ලියලා තියෙන විදියට වැඩේ වෙනවා. 😎

    නියත නැති වුනාට ඒ ඒ කාලවල ප්‍රධානම දේවල් ටක්කෙට දෙනවා පුටේ. ලියවිලා තියෙන්නේ මෙකක්ද, හොඳින් හරි නරකින් හරි වැඩේ වෙනවා. ප්‍රතිථලේ එකයි.

    Awrudu 3kata kalin ethanata giye, a kale oya kiwwa ewa wishwasa kale na ada me thread eka nisa aai ahuwa, kiwwa wage wela thiyenawa me awrdu 3 ta a kiwwa dewal 💯 Hari.
    උබලට කියල තියෙන අනාවැකි සහ ඒවා ඇත්ත වෙච්ච විදිහ ලිස්ට් එකක් දාන්න පුලුවන්ද?

    Pm එකක් හරි කමක් නෑ
    ------ Post added on May 29, 2021 at 6:50 PM
     
    • Like
    Reactions: 001flyD

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මාත් ගියා අව් රුදු ගානකට කලින්.
    Awrudu 3kata kalin ethanata giye, a kale oya kiwwa ewa wishwasa kale na ada me thread eka nisa aai ahuwa, kiwwa wage wela thiyenawa me awrdu 3 ta a kiwwa dewal 💯 Hari.
    අම්මාපල්ලා තඩි බොරු
     
    • Like
    Reactions: 001flyD

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Oka boru mata lamai dennek innawa kivva.wenna beri wedak
    බඩු ගහද්දි කොන්ඩම් පුපුරන්න ඇති

    අනේ යකෝ
    අවුරුදු දහස් ගානකට කලින් හිටිය රිෂිවරු මොකක්දෝ පුකේ අමාරුවකට ලෝකෙම උන්ගෙ වතගොත පුස්කොල පොත්වල ලියලා. ඒකාලෙ හිටිය උන්ගෙයි, ඉස්සරහට ඉපදෙන්න ඉන්න එවුන් ගෙයි ඔක්කොගෙම.
    වැඩේ කියන්නෙ අපි ඔතෙන්ට ගියාම අපේ එකත් තියෙනවා, යන හැම එකාගෙම තියෙනවා :shocked::shocked:

    යන එකාගෙ මූන හැසිරීම බලලා ඌට ගැලපෙන එකක් දෙනවා උන්, අපේ පොන්නයොත් ඒවා බලලා බ්රෙන්වොෂ් කරන් ඒවා වෙනකන් බලන් ඉන්නවා, තමන් තදින් විශ්වාස කරනවානම් තමනුත් වැඩකරන්නෙ ඒවා වෙන තැනට, නරක දෙයක් උනත්.
    ------ Post added on May 29, 2021 at 7:33 PM
     
    • Haha
    Reactions: kasunkaru

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    බඩු ගහද්දි කොන්ඩම් පුපුරන්න ඇති

    අනේ යකෝ
    අවුරුදු දහස් ගානකට කලින් හිටිය රිෂිවරු මොකක්දෝ පුකේ අමාරුවකට ලෝකෙම උන්ගෙ වතගොත පුස්කොල පොත්වල ලියලා. ඒකාලෙ හිටිය උන්ගෙයි, ඉස්සරහට ඉපදෙන්න ඉන්න එවුන් ගෙයි ඔක්කොගෙම.
    වැඩේ කියන්නෙ අපි ඔතෙන්ට ගියාම අපේ එකත් තියෙනවා, යන හැම එකාගෙම තියෙනවා :shocked::shocked:

    යන එකාගෙ මූන හැසිරීම බලලා ඌට ගැලපෙන එකක් දෙනවා උන්, අපේ පොන්නයොත් ඒවා බලලා බ්රෙන්වොෂ් කරන් ඒවා වෙනකන් බලන් ඉන්නවා, තමන් තදින් විශ්වාස කරනවානම් තමනුත් වැඩකරන්නෙ ඒවා වෙන තැනට, නරක දෙයක් උනත්.
    ------ Post added on May 29, 2021 at 7:33 PM
    Nene ehema ekenekta kiyala pitu ganan liyala ne ban.oke tiyenne general code ekak.code eka eka match karala tamai wistate hadanne.
     
    • Like
    Reactions: 001flyD

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Mamath 2018 giya, kiyapu okkama real.
    Ipadenna inna lamai ganath kiva, eyala yana fields ganath kivva. කේන්දරේ බලලා ළමයින්ට නම් දාන වෙලාවේ ඒ මනුස්සයා කිව්වෙත් ළමයි ඒ අංශ වලට යනවා කියලා. හරි පුදුමයි.

    මම මැරෙන්නේ 80දි කියලත් කිව්වා... බලමු.
    mage yaluwekge thaththa 73 di merenawa kiwuuwa, den 80i thama innawa
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    නියත නැති වුනාට ඒ ඒ කාලවල ප්‍රධානම දේවල් ටක්කෙට දෙනවා පුටේ. ලියවිලා තියෙන්නේ මෙකක්ද, හොඳින් හරි නරකින් හරි වැඩේ වෙනවා. ප්‍රතිථලේ එකයි.
    ඔයා ඉන්දිකේතර විකුනලා ගූ විදියට නෝන්ඩි වෙනවා කියලත් කීවද?
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    නෑ උඹේ තාත්තව බූමිතෙල් දාලා බාබකිව් කරනවා කියලා කිව්වා :ROFLMAO: :ROFLMAO:
    ඔයා අපෙ තාත්තගෙ බාස්ටඩ් සන් කෙනෙක් වෙන්න ඇති