නාඩි වාක්‍ය | Videos

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මුන් කරන්නේ බොරුවක්. ගිහින් සල්ලි නාස්ති කර ගන්න එපා. ජෝතිෂ්‍යයෙන් තමයිඋබලගේ අනාගතේ ගැන, අතීතඅ ගැන කියන්නෙ. පට්ට හොරු සෙට් එකක්
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    up

    bumps
    ------ Post added on Apr 22, 2023 at 1:08 PM

    unge mixed reviews tiyenne google eke ekai case eka. chapters okkotama 12k gannawalu yaku :angry: :angry: try karanna gihin wadak naa
    reviews hatiyatanm meka darunu scam ekak wage
    ------ Post added on Apr 22, 2023 at 1:35 PM
     

    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    මේවා ගැන අදහස් දක්වලා මාව මරාගෙන කන්න හදයිද දන්නේ නැ . ඒ උනත් ඉතින් කියන්න ඕනේ නේ.මෙන්න මේ පන්සල් කතාව නිසා තමා මේක බොරුවක් බව පෙන්නේ. පන්සලට දානේ දුන්නම පින් සිද්ද වෙනවා කියල හිතනවා නම් තව ටිකක් කල්පනා කරන්න වෙනවා. අඩුම පස් පව් රකින්නේ නැති සියුර දාපු කෙනෙක් දුශ්ෂිල බික්ෂු ගණයට නේ වැටෙන්නේ. සාමන්‍ය දැනුම. ඒ වගේ අයට දානේ දුන්නාම ඔයාල නිරේ යන්නේ. ඒ දානේ ගත්ත කෙනා ඊට වඩා දරුණු නිරෙකට. "අද කාලේ හැටියට ශික්ෂා පද වෙනස් වෙන්න ඕනේ " ඕකනේ දැන් තර්කෙ. නුතන විද්‍යාවෙන් හොයාග්ත ඇගේ කොටස් ටික කිව්වා නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලෙම.තුන් කල් දැක්ක එතුමන් වහන්සේ නුතනයට අනුව වෙනස් කරන්න ඕනේ නම් දකින්න ඕනේ. දැකලා එක විනය නිතියක දාන්න ඕනේ. එහෙම එකක් නැ . සඟයා වහන්සේ රකින්න ඕනේ විනය නීති එදත් එකයි අදත් එකයි.

    නිවැරදි බුදු දහම අනුව ජිවත් වෙන්න කිසිම කරදරයක් වෙන්නේ නැ . පෙර කල මහා අකුසල් පවා යම් සහනයක් ලබාගන්න පුළුවන් . මේක 1000 % ප්‍රයෝගිකව අත්දැකපු කෙනෙක් නිසා තමා මම කියන්නේ.ඕනේ නම් ඒ ගැන සම්පුර්ණ විස්තරේ දාන්නම්. ඒ වගේම මම ජිවිතේ ලබපු හුගක් සාර්ථක දේවල් වල පිටිපස්සේ බුදු දහම තිබ්බේ. ඇයි අනාගතේ හොයන්නේ? වර්තමානේ තියෙද්දී. මොලේ තියේ නම් අනාගතේ දැකලා එකට දැන් විසදුමක් දාන්න ඕනේ. එකයි සම්‍යක් දෘෂ්ටික පුද්ගලෙක් කරන්න ඕනේ වැඩේ.

    "මේක 1000 % ප්‍රයෝගිකව අත්දැකපු කෙනෙක් නිසා තමා මම කියන්නේ.ඕනේ නම් ඒ ගැන සම්පුර්ණ විස්තරේ දාන්නම්. ඒ වගේම මම ජිවිතේ ලබපු හුගක් සාර්ථක දේවල් වල පිටිපස්සේ බුදු දහම තිබ්බේ."

    -- Menna meeka gena vedipura vistara tikak daanna puluvanda?
     
    • Like
    Reactions: sahan50