නාඩු හාල් අරගෙන තියාගනිල්ලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    NPP එකට ඡන්දය දුන් සැමට ස්තූතියි🤣🤣

    නාඩු හාල් ඇති තරම් අරගෙන තියාගන්න ආයේ බෙහෙතකට වත් නාඩු හාල් ඇටයක් හොයා ගන්න වෙන්නේ නැහැ😬😬
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් අවුලක් නෑ මොනා වුනත්. චන්ද ඉවරයි නෙ. මම නම් කන්නෙ බාස්මතී 🫨
    මොකද මම කනවා වැඩි නිසා සීනී හැදෙන්න පුළුවන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,824
    2
    15,570
    113
    NPP එකට ඡන්දය දුන් සැමට ස්තූතියි🤣🤣

    නාඩු හාල් ඇති තරම් අරගෙන තියාගන්න ආයේ බෙහෙතකට වත් නාඩු හාල් ඇටයක් හොයා ගන්න වෙන්නේ නැහැ😬😬
    අපි නම් එදත් අදත් කවදත් රතු කැකුළු. 😊
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    NPP එකට ඡන්දය දුන් සැමට ස්තූතියි🤣🤣

    නාඩු හාල් ඇති තරම් අරගෙන තියාගන්න ආයේ බෙහෙතකට වත් නාඩු හාල් ඇටයක් හොයා ගන්න වෙන්නේ නැහැ😬😬
    api Naadu kanne na :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    නාඩු හාල් වටිනවද බන් එහෙම එකතුකරගෙන කන්න? උඹල හිඟමනට වැටිලද? (2)

    Keeri Samba is available everywhere for 260/kg or 280/kg (Sewmini 260, Nipuna 280)
     
    • Like
    Reactions: Draco Malfoy

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    දැන් උබ කියන්නේ මාසෙකට කලින් සජිත් හරි රනිල් හරි ආවනම් දැන් රටේ නඩු හාල් ඉතිරිලා යන්න තියෙනවා කියලද ? ඒ කියන්නේ නාඩු හැදෙන්නේ රනිල්ගේ සජිත්ගේ ගේ පිටපස්සේ ද ? ගොන් කතා නොකිය හිටපන් :lol: