නාඩු හාල් අරගෙන තියාගනිල්ලා

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    NPP එකට ඡන්දය දුන් සැමට ස්තූතියි🤣🤣

    නාඩු හාල් ඇති තරම් අරගෙන තියාගන්න ආයේ බෙහෙතකට වත් නාඩු හාල් ඇටයක් හොයා ගන්න වෙන්නේ නැහැ😬😬
    හෙට ඉදන් නාඩුත් නෑ නේ? මොක්ද කරන්න කුලී වැඩක්වත් කරනවද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඕක ඉතින් එකතු කරනවා කියලා කොච්චර කාලේකටද ? :lol: ඔන්න ඔහේ තියන මඟුලක් කාලා හිටපන්. ඕනේ එකෙක් ඕනේ මඟුලක් කළා හිතපුවාවේ.

    අද පාරේ ට්‍රිප් ගිය උන් තෝගේ දැක්කා නම් තව බදු ගහන්න ඕනේ මුංට... :lol::lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    NPP එකට ඡන්දය දුන් සැමට ස්තූතියි🤣🤣

    නාඩු හාල් ඇති තරම් අරගෙන තියාගන්න ආයේ බෙහෙතකට වත් නාඩු හාල් ඇටයක් හොයා ගන්න වෙන්නේ නැහැ😬😬



    නාඩු කාල මයිනා උබේ අම්මගේ පුකට රීපුවා ටිකක් ඉල්ලගෙන කාපන්
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    නාඩු කන්නත් මයින්ද මාත්තයා ආයේ ගේන්න වෙයි වගේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනික් පැති වලට හාල් නැති වෙනකොට තබුත්තේගමට විතරක් හාල් තියෙනවා.

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,883
    1
    58,135
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල් 30 ක ලාබය නිසාද මිනිස්සු ඔය ජරා නාඩු හාල් බත් කන්නෙ ? 🤮

    කීරි කැකුළු/සම්බා කෑවොත් එක්කෙනෙකුට එක වේලකට රුපියල් 2-3ක් යයි වැඩිපුර.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රුපියල් 30 ක ලාබය නිසාද මිනිස්සු ඔය ජරා නාඩු හාල් බත් කන්නෙ ? 🤮

    කීරි කැකුළු/සම්බා කෑවොත් එක්කෙනෙකුට එක වේලකට රුපියල් 2-3ක් යයි වැඩිපුර.
    කැකුළු කෑවොත් අවුරුද්දෙන් දයබෙටික් තමා තොට සෙට් වෙන්නේ😂
     
    • Haha
    Reactions: topkollek