හෙම්බිරිස්සාව හදාගන්නැතුව රෑට නාන්න ක්‍රමයක් කියා දීපංකො
රෑට නෑවෙ නැත්තං නින්ද යන්නෑ. නාල නාල දැන් හෙම්බිරිස්සාව. ඊයෙ රෑට නාන්නත් නෑ අද රෑට නාන්නත් නෑ. හෙට නං කොහොම හරි නාන්න ඕනෙ. රෑට නාන උන් ඉන්නවනං කියාංකො කෝමද හෙම්බිරිස්සාව හදාගන්නැතුව රෑට නාන්නෙ කියල 
විහිළුවක් නෙමේ සීරියස් අහන්නෙ. ඩොක්කු ඇතිනෙ කිරියෙ