නාන්නෙ කෝමද ? :3

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හෙම්බිරිස්සාව හදාගන්නැතුව රෑට නාන්න ක්‍රමයක් කියා දීපංකො :( රෑට නෑවෙ නැත්තං නින්ද යන්නෑ. නාල නාල දැන් හෙම්බිරිස්සාව. ඊයෙ රෑට නාන්නත් නෑ අද රෑට නාන්නත් නෑ. හෙට නං කොහොම හරි නාන්න ඕනෙ. රෑට නාන උන් ඉන්නවනං කියාංකො කෝමද හෙම්බිරිස්සාව හදාගන්නැතුව රෑට නාන්නෙ කියල :(
විහිළුවක් නෙමේ සීරියස් අහන්නෙ. ඩොක්කු ඇතිනෙ කිරියෙ :(
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මම නම් ගෑණිගේ හෙයාර් ඩ්‍රයර් එක අරන් ඔලුවට අල්ල ගන්නවා ටක් ගාලා වේලෙනවා කිසි අවුලක් නෑ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
@josh
හැමදාම නෑව බං :/ ඒත් දිගටම කරන්න බෑනෙ. ඉඳල හිටල හරි හෙම්බිරිස්සාවක් හැදෙනව බං :(

@hitback
හෙයාඩ්‍රයර් නෑ බං :/ ලිපට තමා අල්ලන්න වෙන්නෙ :v
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
d5015bprd2.ashx
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
@josh
හැමදාම නෑව බං :/ ඒත් දිගටම කරන්න බෑනෙ. ඉඳල හිටල හරි හෙම්බිරිස්සාවක් හැදෙනව බං :(

@hitback
හෙයාඩ්‍රයර් නෑ බං :/ ලිපට තමා අල්ලන්න වෙන්නෙ :v

ganin ekak wadi gaanak ne ban below 2000 hoda ekak ganna puluwan. baala ewanam oya 500 tath thiyenne kotuwe.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    @josh
    හැමදාම නෑව බං :/ ඒත් දිගටම කරන්න බෑනෙ. ඉඳල හිටල හරි හෙම්බිරිස්සාවක් හැදෙනව බං :(

    @hitback
    හෙයාඩ්‍රයර් නෑ බං :/ ලිපට තමා අල්ලන්න වෙන්නෙ :v

    මටත් හෙයාඩ්‍රයර් නෑ බන්. මම නම් කරන්නේ ඔලුව හොදට පියදාලා, ෆෑන් එකට ටිකක් වෙලා ඔලුව අල්ලගෙන ඉන්නවා. එතකොට් කොන්ඩේ වේලෙනවා. හැබැයි කොන්ඩෙ වැඩි කාලෙට කරදරයි.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    හෙම්බිරිස්සාව හදාගන්නැතුව රෑට නාන්න ක්‍රමයක් කියා දීපංකො :( රෑට නෑවෙ නැත්තං නින්ද යන්නෑ. නාල නාල දැන් හෙම්බිරිස්සාව. ඊයෙ රෑට නාන්නත් නෑ අද රෑට නාන්නත් නෑ. හෙට නං කොහොම හරි නාන්න ඕනෙ. රෑට නාන උන් ඉන්නවනං කියාංකො කෝමද හෙම්බිරිස්සාව හදාගන්නැතුව රෑට නාන්නෙ කියල :(
    විහිළුවක් නෙමේ සීරියස් අහන්නෙ. ඩොක්කු ඇතිනෙ කිරියෙ :(

    දන්නා තරමින් කොන්ඩේ සුදු වෙනවා...ඒ කියන්නේ යකෝ ඉදෙනවා.:rolleyes::yes::yes:.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දන්නා තරමින් කොන්ඩේ සුදු වෙනවා...ඒ කියන්නේ යකෝ ඉදෙනවා.:rolleyes::yes::yes:.

    apoo ow machan.math ohoma hawasa naanna patan aran dan konde thanin thana sudu kes gas :( :sorry:
    udema naala wadata giya nam hari :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ෂවර් එකට වතුර එන බටේ අඩි 3 වගේ කපල එතනට යකඩ/ඇලුමිනියම් බටයක් සෙට් කරපං
    නාන්න කලින් බටය යටින් ගිනි මලයක් ගහපං