නාන්නෙ කෝමද ? :3

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ලෙඩ හැදෙන්න ගොඩක් බලපාන්නේ රෑට නෑම.....උදේට නාන්න කියල තමයි මට නම් මේකට කියන්න තියෙන්නේ
 

anuraw123

Member
Nov 25, 2014
633
36
0
රැට නානන එපෝ ....දවල් 11/12 ට නාන්න කියලය තියෙන්නේ..ඔික දිගටම ගියොත් පීනසේට යනවා බන්...හෙයාර් ඩ්‍රයර් පාවිචිචි කලාට හරියන්නෙ නැහැ...මම අදුරන එකෙක් රැැට නිදිත් මරනවා ඒ මදිවට නානනවා හොදට වෙිලත් ගනනවලු..දැන් ඌ කිබුන් අරිනවා..හොටු ගලනවා..ඔලුවත් රිදෙනවලු...අඩු ගානේ සවස 3ට ඉස්සලවත් රස්නේ තියෙන වෙලාවක නාන්න ඔනා බන්..පාන්දර 4 5 ටත් හොද නැහැ.. 6 න් පස්සේ උදෙන්ම නානවනමි..අවිවට වෙලාවත් ඉන්න ඔිනා බන්...:yes:දැන් නොවෙි පහු පහු වෙනකොට තමා ලෙඩෙි මතුවෙන්නෙ..නානවා නමි දවල්ට නාපන් නැත්තමි නොනා හිටපන්..හිබිරිස්සාව නිතර හැදෙනවනමි..පිනසය ලකුන තමා..කොන්ඩෙත් ඉදෙයි..එතකොට නත්තල් පප්පා වගේ ඉදියි..:no:කනපිටට වැඩ කරලා හරියන්නේ නැහැ..රැට ඇග සෝදලා බුදිය ගන්න තියෙන්නෙ..උදේට නාපන්...උදේ අවිවටයි ඹලුව වෙිලගන්න ඔනේ..ඊටත් රැට තෙත කොටිට පිටින් නිදගන්නත් හොද නැහැ..බෙල්ල අමාරැ එනවා..සමහරැ බඩ උඩ තෙත තුවාය තියන් නිදගන්නවා...ඔින් නමි..දොස්තර කෙනෙක් අහලා බලන්න..:yes:
 
Last edited:

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    mamath nanne re wela 7 8 wage time ekta bn,, mama nala hodata konde pihinwa echarai bn,, ,atnam oya awlak ne,
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොණ්ඩෙ නම් දැනටමත් සුදු වෙලා බං තියෙන්නෙ :D ඒකෙ ඒ හැටි අවුලක් නෑ බං. :D
    උණුවතුරෙන් නං නාල වැඩක් නෑ මේ ගිරීස්මෙ :/
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Math issara raata ban nawe..dannam yantham 6.30 wenakota naganna hambenawa..hembirissawa awath napan machan.ethakota adu wenawa..eth meka health ekata hodada dannaha ban..mun kiyana time walata nanna puluwanda :lol: gewal wala inna unta hodai dawal 11, 12 nanna..e welawata offfice ne :(
     
    • Like
    Reactions: anuraw123

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    නාන්න එපා :no:
    ඇග සොදගනින්
    උදේට නාපන්
    රෑට නාන එකනම් පුතෝ අතිශය භයානකයි!
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    machan nanna one mehemai....winadiyak athulatha wage tak gala shower ekata oluwa allala shampoo gala ayeth tak gala hodaganin....oya tika karapan puluwan ikmanata...eeta passe tak gala pihidaganin hodata...eeta passe kemathi tharam wela aga hodapan..man oka karanawa..kan walata wathura yanne nathi wenna nanna try karapan machan...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    maat hamadaama raata nanawa, raata naana eka awulak na bn
    ra 8 witara wenna kalin napan, eeta passe oluwa and hair elatama dry karaganin
    echcharai, naanna kalin cool dewal kanna bonna epa, naala payak witara yanakan also cool ewa kanna bonna epa,
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තට්ටේ ගාපන් නැත්තන් සයිස් 1 එකට කොන්ඩේ කපපන්.. ඩ්‍රයර් එක නම් නිතර භාවිතය සුදුසු නෑ.. මම සයිස්1 එකට කොන්ඩේ කපන්නෙත් ඔය හේතුව නිසාමයි.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නම් ගෑණිගේ හෙයාර් ඩ්‍රයර් එක අරන් ඔලුවට අල්ල ගන්නවා ටක් ගාලා වේලෙනවා කිසි අවුලක් නෑ.
    මමත් උඹේ ගෑණිගේ හෙයාර් ඩ්‍රයර් එක අරන් ඔලුවට අල්ල ගන්නවා ටක් ගාලා වේලෙනවා කිසි අවුලක් නෑ.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මමත් උඹේ ගෑණිගේ හෙයාර් ඩ්‍රයර් එක අරන් ඔලුවට අල්ල ගන්නවා ටක් ගාලා වේලෙනවා කිසි අවුලක් නෑ.

    :baffled::baffled: :angry::angry::angry: ‍තෝ වගේ නාකින් තට්ට කුකුලෙක්ට මොන හෙයාර් ඩ්‍රයර්ද සොන්ස්. ගිහින් වැලක් බලලා අතේ පාරක් ගහලා නිදා ගනින්. :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :baffled::baffled: :angry::angry::angry: ‍තෝ වගේ නාකින් තට්ට කුකුලෙක්ට මොන හෙයාර් ඩ්‍රයර්ද සොන්ස්. ගිහින් වැලක් බලලා අතේ පාරක් ගහලා නිදා ගනින්. :rofl:
    පල හු යන්න මේ නාකි හැතිකරේ කිරියේ පිරිලා .... 6 වෙන්නත් කිට්ටුයි ගිහින් බුදුන් වැඳලා බණ පොතක් කියවලා ගෑණි දෙන දෙයක් කාල බුදිය ගනින් පොන්ස්....:angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පල හු යන්න මේ නාකි හැතිකරේ කිරියේ පිරිලා .... 6 වෙන්නත් කිට්ටුයි ගිහින් බුදුන් වැඳලා බණ පොතක් කියවලා ගෑණි දෙන දෙයක් කාල බුදිය ගනින් පොන්ස්....:angry:

    මේකට නේද සිද්දෝගෙන සමයන් දොඩවන්නේ. :rofl::rofl:

    avatar464475_2.gif