නාන්න ගිහිල්ලා.. ප්‍රථම වතාවට මරණ භය දැනුන#
ඊයේ ගොඩක් කාලෙකට පස්සේ සෙට් උන මගේ යාලුවෝ තුන්දෙනෙක් එක්ක ගියා නාන්න සෙට් වෙන්න ..අපි සෙට් උන තැන ගැඹුරු නෑ .අඩි 5ක් ඇති ගැඹුරුම තැන ..මේ ෆොටෝ එක ගත්තේ එතන දැනට අවුරුද්දකට කලින් ....මේ වතුර පාර සැරයි දැන්, වැස්සත් නිසා වතුරත් වැඩි යි....මේ ෆොටෝ එකේ ඉන්නවා වගේ මේ පාරත් ඒ වතුර පාරට ඔලුව අල්ලන්න කියලා ගියා ....කලින් නොතුබුන ලොකු ගලක් මේ වතුරපාර වැටෙන තැන වතුර ඇතුලෙන් තිබ්බා .ඒ වතුර පාර වැටෙන්නේ මේ ගලට වගේ . ..මේ ෆොටෝ එකේ විධිහටම මේ පාරත් ඉන්න ගියා .අඩෝ වතුර පාරේ සැරට මාව වතුර ඇතුලට ගියා බන් ..නැගිටගන්න බෑ උඩින් වටෙන් වතුර පාරේ සැරට ....හුස්මක් අල්ලාගෙනත් හිටපු නැති නිසා ඇතුලෙදි හුස්ම ගන්න අමාරු උනා ..උබල විස්වාස කරයිද දන්නේ නෑ බන් මට ගෙදර අය ,කෙල්ලව ඔක්කොම එකපාරටම මටක් උනා ....කෙලින් නැගිටින්නත් බෑ ..ඉස්සරට යන්නත් බෑ ..වතුර පාර සැරට මාව ඒ යට තියෙන ගල ඇතුලට තල්ලු වෙන්නේ ..කොහොමහරි ඒ ගල අල්ලාගෙන හරහට පොඩ්ඩක් ඇවිල්ල අමාරුවෙන් ඔලුව උස්සා ගත්තා .....අම්මෝ.... තව පොඩ්ඩෙන් මට එන්න වෙන්නේ පෙට්ටියේ.....ජීවිතයේ පලවෙනි වතාවට තමයි වතුර යට හිටපු තප්පර කීපයට මරණ භය දැනුනේ ....

Last edited: