පොහොට්ටුවට අලුත්නායකයෙක් සහ අලුත් කන්ඩායමක් හදාගන්න වෙනවා සජබත් එහෙමයි නටන්න ගියොත් වෙන්නෙ.ඒකයි sajith ලාවට මූන පෙන්නල මාරුවෙන්නෙ..පොහොට්ටු ලීඩස් 2029 වෙනකොට හිරේ ගියොත් අලුත් දේශපාලන පරිච්චේදයක් පටන්ගනී බන්ඩාරනායක රාජපක්ශ යුගයෙ නිමාව එක්ක.ඒ කවුරුත් විය හැකිද????
ප්‍රේමදාස ලොක්ක යුද්දෙ වවන් කන්න ඕනෙ නිසා කොටින්ට ආයුද දුන්න සහ අපේ ආමි කොල්ලො ඒක නිසා ගොඩ දෙනෙක් මැරුන කියන එක ප්‍රසිද්ද රහසක්.
ඕව අස්සෙ ප්‍රේමදාස පකය සෑහෙන හොරකන් ගසා කෑම්, කප්පන් ගැනීම් කරල මහා දනස්කන්දයක් එකතු කරගත්ත කියල කියනව.
ඒවනෙ ඔය සජිත් පගය බෙදන්නෙ වටේටම චන්ද ගන්න ඕනෙ නිසා. --> වරද 1
ඒ කියන්නෙ වන්චාකාරී සහ නීත්‍යානුකූල නොවන ලෙස උපයාගත් සල්ලි ලග තබාගැනීම සහ බෙදාහැරීම --> වරද 2
ඔය දෙකටම හිරේ දාන්න පුලුවන් හරියට නඩුව දාල, ප්‍රේමදාස කාලෙ හිටපු දෙතුන් දෙනෙක්ගෙ සාක්ශි කැදවපු ගමන්.
ඔයිට වඩා ඒවත් තියෙනව ඌව හිරේ දාන්න පුලුවන් සයිස් ඒව, ඒත් ඒවට කල් යනව. ඔය දෙක තමයි ලේසිම.
උගෙ සහෝදරියත් ඒ කාලෙ හොර සල්ලි අච්චු ගහපු සීන් එකක් තියෙනව, ඒක අහුවෙලා මහින්ඩ ගිහිල්ල බේරපු.
උගෙ සහෝදරියත් හිරේ තමයි ඕව ඇදුනු ගමන්, ඕකට මහින්දත් සම්බන්ද නිසා ඌට විරුද්දවත් සාක්ශි ඔටෝ හැදෙනව.
සජියත් හිරේ යනවම තමයි. ඊට කලින් රාජපක්ශ පරම්පරාවම යන්න නියමිතයි.